Loading...
08 October 2011
අපේම සිංහල blog කරුවන්ගේ blog අඩවි ඔබේ blog අඩවියටත් එකතු කර ගනිමු.
මම දන්නවා ඔයාලා කැමතියි වෙනත් බ්ලොග් අඩවි ගැන විස්තර ඔයාලගේ බ්ලොග් එකට දමා ගන්න. ඒකට ඔබගේ බ්ලොග් ලිපිනය අපිට එවන්න කියලා බ්ලොග් අඩවි හිගා කන්න එපා. එහෙම කලත් කමක් නෑ. මොකද සමහරු ඉන්නවා බ්ලොග් ලිවුවට කාගේවත් අවදානයකට අසු නොවන. මේ වාග් බොලොග් ඔයාලගේ බ්ලොග් එකේ පැත්තක 300px උසක උඩහට ගමන් කරන විදියට දැම්මම කාටවත් පාඩුවක් වෙන්නේ නෑ නෑනේ..
උදාහරනය්හක් ඕන නම් මගේ බ්ලොග් එකේ පැත්තකින් තියන bar එකේ බලන්න.
මම කියාදෙන්න යන්නේ මෙහෙම එකක් හදන හැටි. හැබැයි මේක කියවලා නිකන් ඉන්න එපා ඔයාලගේ බ්ලොග් එකෙත් මේ වගේ එකක් හදලා අපේ කට්ටියට පොඩි තල්ලුවක් දෙන්න. :)
මේක හදන්නේ මෙහෙමයි. මුලින්ම dash board එක හරහා design වලට ගිහින් ඔයාලට මේක එකතු කරන්න ඕන තැන තියන add a gadget කියන එක click කරන්න.
ඊට පස්සේ එන එකේ blog list තෝරන්න
ඊට පස්සේ එන එකේ title එකට නමක් දෙන්න
sort වල most recent update තෝරන්න. එතකොට ලගදීම post එකක් දාපු කෙනාගේ නම මුලින්ම පෙන්නනවා (මේක ලගම post එක අනුව ව්ලාවෙන් වෙලාව වෙනස් වෙන්වා)
show එකේ all දෙන්න
තව පෙන්නන්න දේවල් තියනම් ඒවත් 4. තියන විදියට අවශ්‍ය එක තෝරන්න
add to list තෝරන්න
ඊලගට එන එකේ
add by url තෝරා ඔබට අවශ්‍ය blog එකේ address එක දෙන්න
blog I'm following තේරුවාම ඔ‍යා follow කරන blog ටික පෙන්වාවි. ඒකෙන් කැමති ටික තෝරන්න.
add දෙන්න
save දෙන්න
දැන් හරි........... widget එක එකතු කලා...... :)
තාම ඉවර නෑ 8-}
දැන් තියෙන්නේ design වල edit html වලට යන එකයි
ඒකේ තියනවාExpand Widget Templates කියලා එකක්. ඒක tic කරන්න
පස්සේ ctrl+F ගහලා find box එක අරන් එතන ඔයා පරන title එකට දීපු නම ගහලා ඒක තියන තැන හොයා ගන්න
එතන පල්ලෙහාට යනකොට මුලින්ම හම්බවෙන
වලට ඉස්සෙල්ල පහත code එක දමන්න
<marquee direction='up' height='300px' onmouseout='this.start()' onmouseover='this.stop()' scrollamount='3'>
මහන්සියි නේ
දැන් ටිකක් හති අරින්නකෝ............. :-*
හරි පටන් ගමු නේ.......
මේ
එකේ < ට ඉස්සෙල්ලා mouse pointer එක තියලා curser key වලින් පල්ලෙහාට ගියාම මේක වහපු තැනක් හම්බ වෙනවා මේ වගේ
ඒකනිසා පරිස්සමෙන් හරි එක තෝර ගන්න
ඊට යටින් </marquee> කියලා ලියන්න
අම්මෝ ඇති යාන්තං ඉවරයි
save template දීලා ඔයාගෙ බ්ලොග් එකට ගිහින් බලන්න වැඩ කරනවද කියලා.  වැඩ කරනවනම් ගොඩ..........:D
ප:ලි: මගේ බ්ලොග් එකට මේක දැම්මම පේන විදිය CODE ටික පහල දැක්වෙනවා... ඔයාලගෙත් එහෙමද බලන්න
<b:widget id='BlogList1' locked='false' title='මම දන්නා තවත් සිංහල බ්ලොග්' type='BlogList'>
<b:includable id='main'>
<b:if cond='data:title != ""'>
<data:title/>
</b:if>
<marquee direction='up' height='300px' onmouseout='this.start()' onmouseover='this.stop()' scrollamount='1'>
<b:loop values='data:items' var='item'>
<b:if cond='data:showIcon == "true"'>
</b:if>
<data:item.blogTitle/>
<b:if cond='data:showItemThumbnail == "true"'>
<b:if cond='data:item.itemThumbnail'>
</b:if>
</b:if>
<b:if cond='data:showItemTitle == "true"'>
<b:if cond='data:item.itemUrl != ""'>
<data:item.itemTitle/>
<b:else/>
<data:item.itemTitle/>
</b:if>
</b:if>
<b:if cond='data:showItemSnippet == "true"'>
<b:if cond='data:showItemTitle == "true"'>
</b:if>
<data:item.itemSnippet/>
</b:if>
<b:if cond='data:showTimePeriodSinceLastUpdate == "true"'>
<data:item.timePeriodSinceLastUpdate/>
</b:if>
</b:loop>
<b:if cond='data:numItemsToShow != 0'>
<b:if cond='data:totalItems > data:numItemsToShow'>
<data:showNText/>
<data:showAllText/>
</b:if>
</b:if>
<b:include name='quickedit'/>
</marquee>
</b:includable>
</b:widget>
13 comments. :
1. හරි යන්නෙ නෑනෙ.මෙහෙම වැටෙනව.Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
XML error message: The element type "div" must be terminated by the matching end-tag "
ReplyDelete
2. @Ranul Hashika
මේකයි div කියන කොටසට කිසිම වෙනස්කමක් කරන්න එපා. මම දීපු code ටික ඊට ඉහලිනුයි පහලිනුයි දමන්න. මෙහෙම msg එන්නේ ඔයා div කොටසට මොකක් හරි වෙනස් කමක් කරලා තියන නිසා. මගේ නම් අන්තිම "/div" තියෙන්නේ "/b:includable" කියලා කොටසකට ඉහලින් එමනිසා "/marquee" දැම්මේ "/b:includable" ට ඉහලින්. මේක හරි යනවමයි.හරි ගිය කෙනෙක් ඉන්නව නම් කරුනාකර comment එකක් දානවද?
ReplyDelete
3. කෝඩ් එක වැඩ සහෝ... මගේ බ්ලොග් එකේ ඉඩ වැඩි කර ගන්න මේ වගේ කෝඩ් එකක් හොය හොය මයි හිටියේ... ඔයාගේ බ්ලොග් එකට ආවම ගැජට් ස්ක්‍රොල් වෙනවා දැකලා මටත් ඕක දාගන්නම උවමනා වුනා. ස්තුතියි මේක බෙදා ගත්තට...
අළුතෙන් නේද බ්ලොග් ලියන්න ආවේ... බ්ලොග් එක හොඳට කරගෙන යනවා සහෝ... සුභ පැතුම්...! ජය වේවා !!!
ReplyDelete
4. @චතුරංග පෙරේරා | chathuranga Perera
බොහොම ස්තූතියි. තව තව ගොඩක් දේවල් තියනවා බලමු ඉස්සරහටත්.
ReplyDelete
5. @Manoj Priyankara Kodikara
නැහැ.මම "/div" එකට මුකුත් කලේ නැහැ.පුළුවන්නම් මගේ e-mail එකට snapshot ටිකක් එවනවද දාපු තැන් දෙකේ.
my email-ranulhashika.g@gmail.com
ReplyDelete
6. @Ranul Hashika
ඕකේ දිග වැඩි කර ගන්න නම් ඕකෙ තියන
වල 300px වලට ඔයාට ඕන තරම් දිගක් ගහන්න 400, 500 1000px උන්ත් කමක් නෑ ඒ ගානට දිග වැඩි වෙනවා
3 හි අගය අඩු කරාම වේගය අඩු වෙනවා වැඩි කරාම වැඩි වෙනවා
ReplyDelete
7. මමත් දා ගත්තා එකක්...බොහොම ස්තුතියි :)
ReplyDelete
8. ඕං මමත් දා ගත්තා..ස්තූතියි සහෝ..
ReplyDelete
9. මමත් දා ගත්තා මනෝජ්. නියම ගැජට් එකක්. බොහොම ස්තුතියි..!
ReplyDelete
10. ගොඩාක් ස්තුතියි.ඔබේ සහයෙන් මමත් සිංඩියක් හැදුවා.
http://sinhalayasindiya.blogspot.com/
ReplyDelete
11. මේකට ගිහින් බලන්නකෝ කියනවට
www.itechieo.blogspot.com
ReplyDelete
Your comment is the most important item for me...
අපිත් එක්ක එකතු වෙමු
TOP