Loading...
21 October 2011

ඔයාගෙ බ්ලොග් එකට ආපු ගියපු අය ගැන තොරතුරු blogger වලින්ම දැනගමු

මම මේක ලිවුවේ සමහර සිංහල බ්ලොග් ලියපු අය ඒ අයගේ යම් සංවත්සරයක් සමරන්න දාන blog post එකේ බ්ලොග් එකට ආපු අය ආපු රටවල් වගේ තොරතුරු දාලා තිබුනා. මම හිතුවේ මොකක් හරි web site එකැකින් ගත්තා කියලා. පස්සේ නිකමට වගේ blogger වල අතපත්ගාලා බලනකොටයි දැක්කේ මේ ඔක්කොම තොරතුරු blogger වල නිකන්ම දෙනවා කියලා. බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදලම තොරතුරු තියන නිසා වඩාත්ම පහසුයි.


මේකට ඕන කරන්නේ blogger වල අලුතින් දීලා තියන බ්ලොග් එක EDIT කරන අලුත් interface එකට යන්නයි. ඒකට පරන interface එකේ dash board එකේ උඩ තියන Try the updated Blogger interface එක click කරලා යන්න. එතන තියන ඔයාගේ නම ඉස්සරහින් තියන පහලට හැරිච්ච ත්‍රිකෝනය උඩ click කරලා stats යන්න. පහත කලු පාටින් පෙන්නන්නේ ඒකයි.



ඊට පස්සේ පහත වගේ එකක් ඒවි. ඒතන විස්තර summary එකක් විදියට තියෙන්නේ. රතුපාට තියන තැන හරි ගුරු පාටින් තියන more හරි තෝරලා අදාල දේවල් වල වැඩිදුර තොරතුරු ගන්න පුලුවන්.


දම් පාට තියන තැන තෝරලා සතියක, අද, මාසෙක වශයෙන් ආපු ගියපු අය බලා ගන්න පුලුවන්.


 එච්චරයි /bye


තවත් තැන්නක් තියනවා google වලින් දෙන. ඒකට යන්න https://www.google.com/webmasters/tools/home?hl=en
වලට ගිහින් blog එක දා ගන්න ටික කාලයක් යයි තොරතුරු දෙන්න.
මේ තියෙන්නේ ඒකෙන් මට ලැබිච්ච summary තොරතුරු ටික විතරයි




4 comments. :

  1. අලුත් interface යන්න ඕනේ නෑ පරන interface එකේ Stats කියන එක එබුවත් හරි. ඕක හදුන්වා දිලා අවුරුදකට වැඩි. ඔයාට එන අයගේ Ip address ඒ අය එන ISP, වගේම Blogger Stats වලට වඩා ගොඩක් විස්තර බලා ගන්න පුලුවන් අඩවියක් මේක http://anusha.lankeeya.info/2011/08/free-invisible-web-tracker-hit-counter.html

    තව එකක් මම හැමදාම ඔයාගේ බ්ලොග් බලනවා එත් ගැජට් වැඩි නිසා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. ඉතින් සමහර වෙලාවට Commnet දාන්නත් අමාරුයි පොඩක් ගැජට් අඩු කරගන්නවන උත්සහයක් කරනවනම් හොදයි.
    ස්තුතිය.

    ReplyDelete
  2. @nadun ඔයා කියපු එක හරි. මම ගොඩාක් අඩු කලා. තවාඩු කරන්න බලනවා. comment එකට ස්තූතියි.ඒත් ඔයාගේ comment එක මගේ එකේ spam එකක් විදියටයි වැටිලා තිබුනේ. මොකද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. මගේ වරදක් නම් ඉක්මනින් හදා ගන්නවා

    ReplyDelete
  3. uba mechcharakal blog liyala adada oka dakke

    ReplyDelete
  4. @Anonymous
    ඔවු මචාන් මම දැක්ක ගමන් තමයි ලිවුවේ. මරු නේ.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP