Loading...
08 October 2011

බ්ලොග් post එකටත් හිනා මූනූ එකතු කර ගනිමුද?

මේකනම් ගොඩක් ලේසි ක්‍රමයක්. ඔයාලගේ blog post වල හිනා මූනූ එකතු කරන්න පුලුවන්. =)) ඒ කියන්නේ : )) වගේ දේවල් එකතු කලාම :)) වගේ පෙනෙන්න හදන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ පහත තියන code එක design වල edit HTML වල </head> වලට ඉස්සෙල්ලා ඇතුලත් කරන එකයි. හරිම ලේසියි...

ඉතින් මොකක්ද code එක :)

<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>


හරිනේ.. ප්‍රශ්න තියනවනම් කියන්න. :)]


මෙන්න ඕනම නම් මූනූ ටික



0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP