Loading...
16 October 2011

sidebar එකේ තියන gadgetදිග වැඩිද මෙන්න විසදුම

/hihi ඔයාලගේ side bar එකෙ තියන gadget දිග වැඩියි. /floor තව තව එකතුකරන්න කරන්න දිග වැඩිවෙනවා. මේක මලම මල කරදරයක්. ඒක නිසා සමහර දේවල් එකතු කරන එකත් නතර කරලා නේද තියෙන්නේ. /hmm මෙන්න විසදුම. මේකට මම දාලා තියනවා වගේ scroll bar එකක් දැම්මම හරි යනවා නේද. කොච්චර එකතු කරත් gadget එකේ දිග වැඩිවෙන්නේ නම් නෑ.

මේකට මුලින්ම යන්න design හරහා edit HTML වලට. එතන තියන expand widget template කියන එක tic කොරොලා ඔයාට ඔන gadget එකට ඔයා දීපු නම ctrl + f මගින් හොයා ගන්න. උදාහරනයක් විදියට කිවුවොත් මගේ නම් මම හොයනවා මම දන්නා තවත් බ්ලොග් කියලා. මට මෙහෙම තැනක් ආවා. ඔයාලටත් ඒවි.

<b:widget id='BlogList1' locked='false' title='මම දන්නා තවත් සිංහල බ්ලොග්' type='BlogList'>








මම මෙතන රතුපාටින් පෙන්නනල තියන එක තමයි blog id එක කියන්නේ. /hmm
ඊට පස්සේ මෙන්න මේක ඔය කොහාට හරි දමන්න. මේ වගේම # ලකුනත් එක්ක ලියපුවා ඇති ඒ වගේ එකක් ලගට දා ගත්තොත් වැඩිය හොද්යි.


#BlogList1 ul{
height:400px;
overflow:auto;
}

මේකෙත් රතුපාටින් තියන එක ඔයාට පරන ආපු රතු පාට පෙන්නපු තැන තියන එකෙන් replace කරන්න.

දැන් හරි. මේක වැඩ නොකරන තැනුත් තියනවා. ඒ වගේ තැන් වලට පහත ලිපියෙන් උදවුවක් ගන්න පුලුවන්ද බලන්න

http://anangmanan.blogspot.com/2011/10/scroll-bar.html

/bye


1 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP