Loading...
01 October 2011

අපි singlish වලින් සිංහලෙන් type කරමු


මේක මදුර කියලා පොරකගේ වැඩක්. මුලින්ම මේක හදපු එකට ඔහුට ස්තූති වන්ත විය යුතුයි. මම මේක බොහොම අමාරුවෙන් google වල search කරලා හොයා ගත්තේ. මේ වගේ වටින දේවල් හොයාගන්න එක අමාරු වීම අපේ search engine වල තියන මහ එපාකරපු දෙයක්.

එක එක විකාර ඕන නෑනේ. අපි කෙලින්ම වැඩේට බහිමු.

මුලින්ම තියෙන්නේ මෙතන click කරලා අදාල software එක බාගන්න එකhttps://app.box.com/s/l3po4y5unlcqjlu2mdnp



ඊට පස්සේ ඒක double click කරලා install කරගන්න. install කරන අතරේ desktop icon එකක් හදා ගන්න.

install කරලා ඉවර උනාට පස්සේ desktop icon එක උඩ double click කරලා run කර ගන්න.

දැන් key board එකේ තියන Scr LK හරි Scroll lock button එක ඔබන්න.

හරි එච්චරයි.

දැන් තියෙන්නේ ඉතින් sms ගහනෝ වගේ type කරන එකයි.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP