Loading...
15 October 2011

ඔයාගෙ බ්ලොග් එකත් slow වෙලාද? බලමු

/hihi සමහරු කියනවා java දැම්මම බ්ලොග් එකslowවෙනවා කියලා. මම ඒක ගැන හොයලා බැලුවා. කතාව ඇත්ත. ඒත් blogger නම් කියන්නේ ඒ කට්ටියගේ java ඩැම්මට කමක් නෑ අනිත් අයගේ ඒවා දානවනම් යටම දාන්න කියලා. ඒතකොට slow වෙන්නේ නැතිලු. ඒත් ඒ කට්ටියගේ මොනවද තියෙන්නේ උඩින් දාන්න? හොදම ඒවා හදන්නේ පිට අයනේ. මම මෙතන jawa කියන කොට කට්ටිය නිකන් ඔල්මොලොන්දන් වෙලා වගේ ඇති. මමත් හරියටම දන්නේ නෑ. කට්ටිය කියන නිසයි කිවුවේ. අපිට මොන jawa ද? ඒත් මම මෙතන කිවුවේ ඔය එක එක code දමලා ලියන widgetගැන. ඒවයි සමහර තැන් වල jawa script කියලා තියනවා මම දැකලා තියනවා. සමහරවිට ඒවා වෙන්න ඇති.

ඔවු මගේ බ්ලොග් එකත් ටිකක් slow වෙලා. කරන්න දෙයක් නෑ. කුම්බලා කරවල කෑවනම් විදවපන් බලලෝ කියනවනේ. /floor




මම මේ කියන්නේ ඔයාලගේ speed අඩු වෙච්ච බ්ලොග් එක speed කරගන්න ක්‍රමයක් නෙවේ. /blush ඒක මම පස්සේ කියන්නම්කෝ. මම දැන් කියන්නේ speed එක මනින්න ක්‍රමයක්. /wahaha මේක web site එකක් .මේකට ගිහින් ඔයාගේ siteඑකේ address එක දීලා check කරන්නයි තියෙන්නේ. එතකොට speedඑක පෙන්නනවා. ඒ වගේම ඔයාගෙ site එකයි තව site 10කුයි දුන්නම ඒවාගේ speed සන්සන්දනය කරන්න පුලුවන්. මම පෙන්නලා තියෙන්නේ මගේ එකයි face book, google, yahoo, blogger වගේ වෙබ් site ටිකකුයි සන්සන්දනය කරලා ප්‍රතිපලේ. මේක වෙලාවෙන් වෙලාවට වෙනස්වෙනවා. මට ඒක තාම තේරුන් ගන්න බෑ. ඔය internetගැන හොදට දන්න එක්කෙනෙක් ඉන්නවනම් මේක වෙන හැටි ගැන පොටි ලිපියක් ලියන්න. /please අපිට තේරෙන්න. /bye

ආ මට අමතක උනානේ වෙබ් site එක දෙන්න ඔන්න එහෙනම් ලියාගන්න http://www.iwebtool.com/speed_test


5 comments. :

  1. මොනව හරි ස්ක්‍රිප් එකක් දැම්මාම වේගය අඩුවෙන්නෙ , ඒකෙන් වෙනත් වෙබ් අඩවියෙන් හෝ ඔබගේ වෙබ් අඩවියෙන් ඇදල ගන්න දත්ත ප්‍රමාණය හෝ වර්ගය හෝ ඒ දෙකම අනුව සහා අදාල ස්ක්‍රිප් එකෙන් කියවෙන දේවල් කරන්න වෙබ් බ්‍රවුසරයකට ගතවෙන කාලය වැඩි වීම අනුව . ඒ නිසා හැම ස්ක්‍රිප්ට් එකක්ම ස්ලෝ කිරීමට හේතු වෙනවාය කියන්නත් බැ . නමුත් බ්ලොග් විජට්ටු නම් ගොඩක් වෙලාවට ඒ ස්ලොව් වීමට හේතු වෙනවා

    ReplyDelete
  2. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    මම දන්නවා java කියලා. ඒත් ඔයා දන්නවද කියලා බලන්නයි jawa කියලා දැම්මේ. බලාගෙන ගියාම ඔබතුමා දන්නවනේ.

    ReplyDelete
  3. මගේ දැනුම පරීක්ෂ කොරන්න යන්නෙ අහවල් එකකටද ?

    ReplyDelete
  4. අනිත් අයගේ සයිඩ් ගැන නෙවෙයි ඔයාගේ සයිඩ් එක හදා ගන්න............ :P

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP