Loading...
16 October 2011

නොමිලේම windows 7 genuine කර ගනිමුද?

කට්ටියට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි windows 7 genuine කරන එක. මොකද සමහර පරිගනක වෙලෙන්දෝ laptop වලට හරි desktop වලට හරි දාල දෙන්නේ trial version එක. ඒක වැඩ කරන්න පුලුවන් මාස 3 යි ද කොහෙද. අපේ කට්ටිය ඕක දන්නේ නෑ නේ. ඉතින් windos 7 දාලම දුන්නා කියලා අරගෙන එනවා. ටික කාලයක් යනකොට එක එක msg එනවා trial period එක ඉවරයි කියලා. ලෙඩ දෙන්නත් ගන්නවා. එතකොට තමයි තරු පිටවෙන්නේ /floor. මොනවා කරන්නද දස අතේ කල්පනා කරනවා. යාලුවන්ටත් කියනවා මොකක් හරි හොයලා දියන් කියලා. genuine එකක් 10,000/= ක් වත් වෙනවනේ. ඒත් අපේ දුප්පත් එවුන්ට මොන 10,000/= ක් තියා 1000/= ක් දැකපු කාලයක් මතක නැතුව ඇති.



එත්කොට මේක වවාගෙන කන එවුනුත් ඉන්නවා. මෙච්චර ගනක් දීපන් කරලා දෙන්නම් කියන එවුනුත් ඉන්නවා. තමන්ගෙම එකෙක්ගෙන් හම්බකරන් කන්න මේක පාවිච්චි කරන්න එපා කියලා මම කාගෙනුත් ඉල්ලනවා. /please ඒක සහ ගහන අපරාදයක්. තමන්ගේ බඩ වඩා ගන්නනම් මේක use කරන්න එපා.

ඉතින් මම අද ඩෙන්න යන්නේ එහෙම උනොත් දමා ගන්න පොඩි gadget කෑල්ලක්. ඔයාගෙ computer එකේ my computer උඩ right click කරලා properties ගියාම මේ වගේ genuine කියලා නැත්නම්. මේ දෙන එක උඩ right click කරලා run as admin දෙන්න. ටික වෙලාවකින් restart වේවි. ඔන් වුනාම කලු screen  එකක් ඒවි. බය වෙන්න එපා. desktop එක උඩ right click කරලා personalize ගිහින් පාට පාට තිරයක් තෝර ගන්න.

දැන් ඉතින් ඉස්සෙල්ලා කිවුවා වගේම my computer එක උඩ right click කරලා properties ගිහින් බලන්න කොහොමද genuine වෙලාද කියලා. වැඩේ හරිනේ /wahaha

හැබැයි windows update කරන්න යන්න නම් එපා. සමහරවිට අහුවෙන්න පුලුවන්. දැන් ඉතින් trial version නෑනේ. windows ලා දෙන virus guard එක නම් කිසි අවුලක් නැතුව දා ගන්න පුලුවන් . update කරන්නත් පුලුවන්. තාම අහු උනේ නම් නෑ.

මෙතන ඔබන්නකෝ අරක ගන්න

5 comments. :

  1. කඩවල් වලින් දාල දෙන Home Premium edition එක ක්‍රැක් කොරන කන් ,Ultimate එකම දාගත්තාම ඉවරයිනේ හොඳවයින් හොර කොපියක් බලලා .(හොර වැඩ කරන්න ඕනිම නම් )

    ReplyDelete
  2. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඔවු ඒකත් හොද අහස. මේක දුන්නේ එක එකාට අහුවෙලා නිකන් සල්ලි නාස්ති කරගන්න අයට. එහෙම අය මට හම්බෙලා තියන නිසා.

    ReplyDelete
  3. අද කාලෙ පොල්ගහකට නගින්නත් රු 100ක් ඉල්ලනවා. මොකක්ද බන් උඹලට තියෙන සල්ලි අමාරුව? /wahaha

    ReplyDelete
  4. @Anonymous
    පොල් ගස් 50ක් නැගලා හම්බකරන මුදලින් original windows අරගෙන දා ගන්නවා කියන්නේ?

    ReplyDelete
  5. thanks. i also changed from xp 2 win 7

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP