Loading...
06 November 2011

බ්ලොග් එකේ පහල පිටු අංක පේන විදියට සකසමු



හෙල්ප් : http://how2make.blogspot.com/2011/02/blogger-page-numbers-page-navigation.html

මේක හරිම ලේසියි.
 මුලින්ම design වල edit HTML වලට ]]></b:skin> ගිහින් හොයාගන්න ctrl +f)

ඊට උඩින් පහත code ඇතුලත් කරන්න



.showpageArea {
color: #666666;
margin: 10px 5px 3px 5px;
padding: 0px;
float: left;
display: inline;
font-size:12px;
}
.showpageArea a {
background: #ffffff;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #9E0909;
color: #666666;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}
.showpageNum a {
background: #ffffff;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #9E0909;
color: #666666;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}
.showpageNum a:hover {
background: #FAE2E2 !important;
text-decoration: none;
border: 1px solid #9E0909 !important;
}
.showpagePoint {
font-weight: bold;
background: #FAE2E2;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #9E0909;
color: #666666;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}
.showpageOf {
background: #ffffff;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #9E0909;
color: #666666;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}
.showpage a {
background: #ffffff;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #B9A2A2;
color: #674D4D;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}
.showpage a:hover {
background: #FCE4E4 !important;
text-decoration: none;
border: 1px solid #9E0909 !important;
}
.showpageNum a:link,.showpage a:link {
background: #ffffff;
padding: 4px 7px;
margin: 0px 5px 0px 0px;
text-decoration: none;
border: 1px solid #9E0909;
color: #666666;
-moz-border-radius: 5px;
-webkit-border-radius: 5px;
display: inline;
float: left;
}


දැන් </body> හොයාගන්න.
ඊට උඩින් පහත code ඇතුලත් කරන්න

<script type='text/javascript'>
var home_page="/";
var urlactivepage=location.href;
var postperpage=2;
var numshowpage=7;
var upPageWord ='පෙර';
var downPageWord ='ඊලඟ';
</script>
<script src='http://bplugins.googlecode.com/files/pagenumbers.js' type='text/javascript'></script>

මේකෙ 
var postperpage=2;
2 වෙනස් කරාම එක පිටුවකට එන post ගනන වෙනස් කරන්න පුලුවන්

var numshowpage=7;
7 වෙනස් කරාම යට තියන පිටු අංක ගනන වෙනස් කරන්න පුලුවන්

එච්චරයි. හරිම සරලයි.
































3 comments. :

  1. එල නියමයි හොය හොය හිටියේ

    ReplyDelete
  2. ස්තුතියි යලුවා.මන් ගොඩාක් මහන්සි උනා පහල පි‍ටු අංක පෙන විදිහට හදන්න ඒත් බැරි උනා.මෙ කොඩ් එකනම් නියමට වැඩ කරනවා.එල එල දිගටම මෙ ව්දිහටම ලියන්න මෙ මගෙ බ්ලොග් ඇඩ්ඩ්‍රස් එක ගිහින් බලන්න.තව පුලුවන්නම් ජාවා ස්ක්‍රිප්ට් හදන හැටි ගැන පොස්ට් එකක් දාන්න.
    http://yaturupadiya.blogspot.com/

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP