Loading...
19 November 2011

එක laptop එකකට dongle එක ගහලා ගොඩාක් laptop වලින් internet යමු (WI-FI)


මේක software එකක්. මම දන්නේ windows 7 වල වැඩ කරන හැටි විතරයි. මම මේකේ pro version එකම දෙන්නම්. මේකෙ නම connectify. ඉස්සෙල්ලා බා ගෙනම ඉන්නකෝ

http://www.softpedia.com/get/Network-Tools/Misc-Networking-Tools/Connectify.shtml

හරි දැන් ඉතින් ආපු rar file එක extract කරලා. ඇතුලෙ තියන connectify installer double click කරලා install කරගන්න. restart  කරන්න.


start >> connectify හරි task bar එකේ දකුනු පැත්තේ තියන connectify icon එක හරි click කරලා



internet වල automatic
security mode වල Ad-Hoc, open හරි adhoc, wep දීලා ( password එකක් දෙන්න) start hosting click කරන්න

දැන් task bar එකේ කෙලවර තියන කනු 5 icon එක උඩ click කරලා open network and sharing center වලට ගිහින්

change adapter setting click කරන්න wireless network connection (conectify) උඩ right click කරල proprties වල sharing වල තියන 2ම tic කරලා settings වල තියන සේරම tic කරලා ok කරන්න.

දැන් ඉතින් wi-fi ඔන් කරලා අනිත් lap එකෙත් wifi ඔන් කරලා බලන්න connectify... කියලා තියද කියලා. ඒක connect කරාම lap 2න්ම internet යන්න පුලුවන්.

3 comments. :

  1. ෆට්ට ෆට්ට... වටින ලිපියක්! ස්තූතියි දැනුවත් කලාට!

    ReplyDelete
  2. @ලහිරු
    you are welcome
    මේකෙ pro version එක torrentz වලින් බා ගන්න පුලුවන්. මට දෙන්න ක්‍රමටයක් නෑ.

    ReplyDelete
  3. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP