Loading...
25 December 2011

A/L result අද දානවයි කිවුවට තාම නෑනේ

බොහෝ A/L කරපු නංගිලා මල්ලිලා බලන් හිටියේ ඒ අයගේ result එනකම්. කොහොමින් කොහොම හරි ඊයේ ප්‍රදාන ප්‍රවෘති සිරස්තල උනෙත් අද A/L result දෙනවයි කියන එක. අපේ ජනාපති තුමාගේ මැදිහත් වීමෙන් දෙනවලු. කට්ටිය අපෙ ගෙදරට CALL කරන එකේ කෙලවරක් නෑ නංගිගේ RESULT අහලා. ඒත් නොදාපු RESULT කොහොම කියන්නද?

කොහොම හරි දැන් කට්ටිය බලනවා ඇති RESULT ගන්න ක්‍රමයක්. හැම දිස්සෙම WEBSITE එක දිහා බලන් ඉන්න බෑනේ. තව ක්‍රම 2ක් තියනවා. එකක් MOBITEL එකෙන් අනික DIALOG එකෙන්. පහත අංක වලට SMS එකක් යවලා බලන් ඉන්න තමයි තියෙන්නේ.

SMS එක EXAMS(SPACE)<INDEX NO>

MOBITEL : 8884

DIALOG : 7777

WEB SITE : http://www.doenets.lk/

1 comments. :

  1. ඔය කිව්වට ඉතින් වෙලාවට වැඩක් වෙන්නේ නැහැනේ මේ රටේ

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP