Loading...
03 March 2012

ඔබගේ සිංහල බ්ලොග් එක සිංහල නැති PC එකක උනත් සිංහල අකුරු සහිතවදිස් කර ගන්න


කොහොමද කට්ටිය හුග කාලෙකින් නේ. මේ දවස්වල exam තිබුනා. ඉවරවෙලා පොඩ්ඩක් මේ පැතේ ආවා මොකක් හරි ලියලා යන්න.

එතකොට හිතුනා blog appearance එක වෙනස් කරන්න ඕන කියලා. ඒකත් කලා.

පස්සේ මොකද්ද ලියන්නේ කියලා හිත හිතා ඉන්නකොට තමයි මේක ගැන ලිවුවොත් හොදයි කියලා හිතුනේ. 




මේක gadget එකක්
ඔයාලට තියෙන්නේ පහත වෙබ් එකට ගිහින් යටම තියන ලබාගන්න කියන එක ඔබන්න

මෙන්න වෙබ් එක
http://settdeco.bhasha.lk/si/

ඊට පස්සේ එන තැන වර්නයක් size එකක් එහෙම දීලා

මා Bhasha Non-commercial Software License Agreement බලපත්‍ර ගිවිසුම සඳහා එකඟතාවය පළ කර සිටිමි.

කියන එකත් tic කරලා
grab code

කියන එක තෝරන්න
එන HTML code ටික coppy කරලා බ්ලොග් එකේ edit design වල අළුත් HTML/JAVA widget එකක් අරගෙන paste කරලා add widget කරන්න

එච්චරායි.......................

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP