Loading...
08 April 2012

USB pen drive එක auto scan කර ගනිමු


බොහෝ virus guard USP Pen එක පරිගනකයට සවි කල විගස scan කිරීමකට බාජනය නොකරයි. මේ පිලිබදව AVAST වෙතින් කරන ලද ප්‍රශ්න කිරීමකදී මා හට ලැබුනු පිලිතුර ඌයේ එසේ scan කිරීමකට ලක් කිරීමකට අවශ්ය නම් manual SCAN කිරීමක් කරගන්නා ලෙසයි. එම වැඩි දියුනු කිරීම ලබා දුනහොත් එක පරිගනකය SLOW කිරීමකට ලක් කරන බැවින් එම පහසුකම ලබා නොදෙන බවයි.

නමුත් ලංකාවේ අපිට නම් එහෙම MANUAL SCAN කිරීමට එක්කෝ අමතක වෙයි නැත්නම් කරදරයක් සේ සලකයි. අනික අපි පමනක් නොව අප මිතුරන්ද පාවිච්චි කරන අපේ පරිගනකයට සවි කරන PEN එක මිතුරන් බොහෝ විට SCAN නොකරයි. ඕවුන්ගේ හදීසියට එය SCAN නොකරම OPEN කරයි.

මෙයට විසදුමක් සෙස නිර්මාපිත USB SCAN SOFTWARE එකකි USB Virus Scan V2.3 එය පහලින් බා ගන්න.මෙය pen එක පරිගනකයට ස්වි කල විගසින් එහි ඇති virus සොයා දෙනු ලබයි.

http://www.usbvirus.com/download.html

ඉන්පසු එය INSTALL කර පහත තොරතුරු ලබා දී REGISTER කර ගන්න

User Name: OpuS
License Code: QT

දැන් ඔබගේ PEN එක පරිගනකයට සවි කල විගස SCAN වී VIRUS තිබේ නම් පෙන්වන අතර VIRUS නැත්නම් පහත් විදියට දිස් වේවි

 
 virus තිබුනොත් පහත ආකාරයේ worning එකක් ඒවි. එවිට ඔබට කෙලින්ම එය delete කල හැක.



0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP