Loading...
08 April 2012

windows 7 වල log on log off page එකේ තියන පින්තුරය වෙනස් කරමු

සාමාන්යයෙන් windows 7 open වෙනකොට පෙන්නන පින්තූරය තමයි






ඒත් අපිට ඕන ඒකට අපේම කියලා පින්තූරයක් දා ගන්න. මේකට තියනවා පොඩි soft ware එකක්. මේක manual කරන්නත් පුලුවන්. ඒත් ඒක ටිකක් කරදරයි. ඒක නිසා software එකෙන් කරමු.මුලින්ම පහත link එකට ගිහින් software එක බා ගන්න. මේක දෙන්නේ http://tweaks.com/ කියලා වෙබ් එකකින්.

මෙන්න එහෙනම් link එක
http://tweaks.com/software/tweakslogon/download/tweakslogon.zip

දැන් ඉතින් zip file එක unzip කරලා ඇතුලේ තියන file එක run කරලා එහෙම

change log on screen එක click කරලා පින්තූරයක් එහෙම තෝරලා testing පාරක් දීලා බලන්න


පස්සේ close කරලා computer එක restart කරලා බලන්න කොහොමද කියලා.

4 comments. :

  1. maru aiya niyamata wada karanawa
    thawa me wagwe gajet hoyala denna
    thank you very much

    ReplyDelete
  2. I take pleasure in, result in I found exactly what I was having a look for.
    You've ended my four day long hunt! God Bless you man. Have a nice day. Bye
    My web blog :: key

    ReplyDelete
  3. පට්ට මචං එල එල දිගටම ලියන්න
    http://yaturupadiya.blogspot.com/

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP