Loading...
17 July 2012

අද වගේ දවසක් ආයි අවුරුද්දකින් එන්නේ නෑ. අදම එකතු වෙන්න


කට්ටිය බලනවා ඇති මොකක්ද මේ කියලා. බලන්න දෙයක් නෑ. අද විශේෂ දවසක් විශේෂ කියන්නේ අති ව්ශේෂ දවසක්. මොකක්ද මේ විශේෂත්වය. මේකයි

මීට හරියටම අවුරුදු 24කට කලින්. ඒ කියන්නේ 88 89 භීෂන කාලේ. හරියටම කිවුවොත් 88 ජූලි 17 හරියටම රෑ 8.30. ඒ කාලේ රෑ 8.30 කියන්නේ ඉතින් යක්කු රජ කරන වෙලාවනේ. 


ඔය වෙලාවේම කඹුරුපිටිය කියන පොඩි ගමේ තියන පොඩි ස්පිරිතාලෙක (දැන්නම් ලොකුයි) පොඩි බිලිදෙක් මෙලොව එලිය දැක්කා. 

මොකක්ද යකෝ ඒකේ තියන වැදගත්කම. හික්.. ඔවු ඉතින් උඹලට වැදගත් නූනට ඒක මට වැදගත්. මොකද ඒ ඉපදුනේ මමනේ..

ඔන්න එහෙනම් කියන්න තියන දේ කිවුවා. කට්ටියටම තියෙන්නේ happy birth day කියලා සුබ පතන්න තමයි. මේකේ බැරි නම් මෙතනට ගිහින් හරි සුභ පැතුවට කමක් නෑ.


 සුබ පැතුවෙ නැතෙයි කියලා අවුලක් නෑ. හැබැයි ඉතින් ආයි මේ වගේ චාන්ස් එකක් එන්නේ තව අවුරුද්දකින්.. ඒත් ඉතින් 24 වෙනි උපන්දිනේට නෙවෙයි 25 වෙනි එකට. ඒකත් sure නෑ....


24 comments. :

  1. maranayata tawath laga vuna kiyala hitanne

    ReplyDelete
  2. happy birth ඩය්!

    මල්ලි මාතරෙයි?

    ReplyDelete
    Replies
    1. මාතර කොහෙද?

      Delete
    2. මම ඉපදුන පැත්තෙම තමයි. කඹුරුපිටියේ

      Delete
    3. මගෙ කැම්පස් එකේ යාලුවෙකුත් හිටියා කඹුරුපිටියෙ.

      Delete
  3. සුබම සුබ උපන් දිනක් වේවා යක් අයියා

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් සහෝදරයා. ජයම වේවා!

    ReplyDelete
  5. සියලුම පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනයක් වේවා සහෝ.. :)

    ReplyDelete
    Replies
    1. පැතුම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඉන්නකොට හොද ගානකට නම් කෙල උනා.

      බොහොම ස්තූතියි සුභ පැතුමට

      Delete
  6. තව පොඩ්ඩෙන් කෙස් ගහෙන් මිස් වෙනව මේ දවස. අද සිග්නල් නැතුව පට්ට ගේමක් දීල GPRS වලින් ඔන්න මාත් ආව දවස ඉවර වෙන්න පැයක් තියෙද්දි. අපරාදෙ දවල් වත් මේ පැත්තට ඔලුව දාල බැලුව නම් පාටියට සෙට් වෙන්න තිබුන. කමක් නෑ මගේ සුබ පැතුම්. සුබම සුබ උපන් දිනයක් වේවා ..

    ReplyDelete
    Replies
    1. වෙලාවට ආවේ තව පොඩ්ඩෙන් චාන්ස් එක මිස් වෙනවා. තෑන්ක්යූ මචාන්

      Delete
  7. හුටා.... සුබ උපන් දිනයක්ම වේවා ඈ...

    ReplyDelete
  8. සුබ උපන්දිනයක් වේවා...!!!( පරක්කු උනා වැඩිද මංද ?)

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP