Loading...
10 July 2012

blog එකට read more button එකක් automatic එකතු වෙන්න හදමු


source:http://bloggerbin.com/add-automatic-read-more-hack-in-blogger/
අපි ගොඩාක් අයගේ බ්ලොග් පෝස්ට් දිග වැඩියි. එතකොට home එකට ගියාම මුලු blog post එකම පේනවා. කියවන්න ඕන බ්ලොග් post හොයා ගන්න, පරන ලියපු බ්ලොග් post හොයාගන්න බ්ලොග් එක කියවන කෙනාට ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒකට තමයි read more option එක හදුන්වල දීලා තියෙන්නේ. එතකොට බ්ලොග් එකේ මුල් පිටුවේ පෙන්වන්නේ post එකේ කොටසයි. ඉතිරි ටික ඕනනම් කියවත හැකි.

මේ read more button එක බ්ලොග් එක ලියන ගමන් අපිට ඕන තැනකට දමන්න පුලුවන්. ඒක කොහොමද කරන්නේ කියලා දැන ගන්න ඕන නම් පහල ලිපිය කියවන්න

http://nohimlokaya.blogspot.com/2011/10/read-more-post.html

 ඒත් ඉතින් ඒක කරදරයි. ඒක නිසා ඒක නිකම්ම බ්ලොග් එකට එන විදියට හදන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ බ්ලොග් එකේ design වල edit html ගිහින් Expand Widget Templates කියන එක ටික් කරලා පහල තියන code </head> ව්ලටඉස්සෙල්ලා දාන එකයි


<script type=’text/javascript’>
var thumbnail_mode = &quot;float&quot; ;
summary_noimg = 530;
summary_img = 440;
img_thumb_height = 220;
img_thumb_width = 220;
</script>
<script src=’http://impresionate.googlecode.com/svn/excerpt.js’ type=’text/javascript’/> 

මේකේ තියන 220 වෙනස් කරලා මුලට එන image එකේ size වෙනස් කරන්න පුලුවන්
530 යි 440 යි වෙනස් කරලා එතන එන වචන ප්‍රමානය වෙනස් කරන්න පුලුවන්
හරි දැන් <data:post.body/>  කියන තැන හොයා ගන්න. ඒක වෙනුවට පහල තියන code දමන්න

<b:if cond=’data:blog.pageType == &quot;item&quot;’>
<data:post.body/>
<b:else/>
<b:if cond=’data:blog.pageType == &quot;static_page&quot;’>
<data:post.body/>
<b:else/>
<div expr:id=’&quot;summary&quot; + data:post.id’>
<data:post.body/>
</div>
<script type=’text/javascript’>
createSummaryAndThumb(&quot;summary<data:post.id/>&quot;);
</script>
<div style=’clear: both;’/>
<span style=’padding-top:5px;;float:right;text-align:right;’><a expr:href=’data:post.url’ rel=’bookmark’><b>Read more >></b></a></span>
</b:if>
</b:if>  
එච්හරයි දැන් save කරලා බලන්න වැඩකරනවදකියලා

16 comments. :

  1. බ්ලොගර්වල ඔය වැඩේ කරන්න බටන් එකක්දීලා තියෙනවානෙ.. තමුන්ට ඕනා තැන මවුස් ක්ලික් එකක් දීලා ඒ බටන් එක ඔබන්න විතරයි ඕනා..

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමේ තමයි http://nohimlokaya.blogspot.com/2011/10/read-more-post.html පෝස්ට් එකෙන් කියලා තියෙන්නේ. ඒත් මේ ක්‍රමේට එහෙම කරලා වද වෙන්න ඕන නෑ. ස්තූතියි comment එකට

      Delete
    2. හෑ.. එතකොට මම ඒක අතින් දාගත්තු එකක්ද? මට මතක default එනවා වගේ..

      Delete
    3. සමහර බ්ලොග් template තියනවා මේ වගේ read more option එක තියන. සමහරවිට ඔයා ඒක දාගෙන ඇති. ඔයාගේ බ්ලොග් එක බැලුවමනම් මට පේන්නේ එක්කො ඔයා මේ වගේ හදාගෙන. එහෙම නැත්තම් post එක ලියනකොට මේ option එක දාගෙන.

      Delete
  2. ඔයාට දෙන්න පුළුවන්ද තනියම ඩ්‍රයිව්ස් හොයලා තනියම දාගන්න ටූල්එකක් කීඑකක් එක්ක අපිට හොයලා දෙන්න.
    ගොඩක් වටිනවා පුළුවන්නං

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ http://driverfinderpro.com වලට ගියොත් ඔයාට ඕන දේ ලබා ගන්න පුලුවන්. සීමිත data ප්‍රමානයක් ඉතිරිවතියන නිසා මම මෙය අත්හදා බැලීමට උත්සාහ කලේ නෑ.

      Delete
    2. @අටම්පහුර
      …Drive pack solution lite කියල ඩීවීඩී එකක් නම් තියනව මගෙ ලඟ. මම ගත්ත එකක් නම් නෙවෙයි. එක ඩ්‍රයිව් එකට දාපුවාම ඔක්කොම ඩ්‍රයිවර්ස් ස්කෑන් කරල ඩීවීඩී එකේ තියන එවා ඉන්ස්ටෝල් වෙනව. නැති එවා ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනව. සර්ච් පාරක් දාල බැලුවොත් හොය ගන්න පුලුවන් වෙයි.

      Delete
    3. මේකේ lite (8MB) හරි full (3GB) හරි version 2න් 1 බා ගන්න පුලුවන්
      http://drp.su/download.htm
      වලට ගියොත්. lite version එක ඔන්ලයිනුත් full version එක offline නුත් වැඩ කරන්න පුලුවන්. සමහරවිට ඔයා ලග තියෙන්නේ full version එක වෙන්න ඇති.

      චන්දන ස්තූතියි දැනුවත් කලාට

      Delete
    4. ඔව්. මගෙ ලඟ තියෙන්නෙ full version එකක්.

      Delete
  3. මම මේ read more option එක දා ගන්න කීප වතාවක් ට්‍රයි කලා. හරි ගියේ නෑ. මේ පහලින් තියන එරර් එක එනව සේව් කරන්න ගියාම. බලමු තව ටිකක් උත්සාහ කරලා. බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවාට.
    Your template could not be parsed as it is not well-formed. Please make sure all XML elements are closed properly.
    XML error message: Open quote is expected for attribute "{1}" associated with an element type "type".
    Error 500

    ReplyDelete
  4. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. බැරිම උනොත් ඔය මම දීලා තියන source කියන වෙබ් එකට ගිහින් බලන්න. ඒකේ code ටික දමලා.

    ReplyDelete
  5. හරි. වැඩේ ගොඩ...

    ReplyDelete
  6. matath ehemamai,,chandana sahodarayata ena errr ekamai enne

    ReplyDelete
  7. බ්ලොග් එකේ contact form ekata kamathi file ekak atachment ekak add karanna line ekak add karanne kohomada

    ReplyDelete
  8. මේ කෝඩ් 1 මගේ 1කේ නෑනේගඋදව් කරන්න.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP