Loading...
11 July 2012

බ්ලොග් පෝස්ට් එක FB page එකක හරි profile එකේ හරි Autoupdate වෙන්න හදමු.


මේක මගෙන් කරපු ඉල්ලීමක්. ඔයාගේ බ්ලොග් පෝස්ට් එකක් FB එකේ ඔයාගේ page එකේ හරි profile එකේ හරි ඔයා දාන්නේ නැතිව auto එකතු වෙනවනම් කොච්චර හොදද? මේක සමහර විට කට්ටිය දන්නවත් ඇති කොහොමද කරන්නේ කියලා. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්ක අද ඒක කියලා දෙන්නම්. මේක කරන්න ක්‍රම ගොඩාක් තියනවා 2ක් කියන්නම්.

1. http://dlvr.it/
2. http://twitterfeed.com/

මුලින්ම මේ 2න් 1ක register වෙන්න.ඊට පස්සේ login වෙන්න.

1. මේක තමයි ලේසිම ක්‍රමය. මේකේ register වෙන්නේ නැතිව FB හරි twitter account එකෙන් හරි login වෙන්නත් පුලුවන්.
ඕකේ log in  උනාම add route කියලා එකක් පේනව නේ. අන්න ඒක click කරන්න. එතකොට click here to name your route කියලා තැනක් එනවා.එතන තියනවා source කියලා තැනක්. එතන add කියන එක click කරලා. new ටික් කරන්න. එතන තියනවා feed url කියලා තැනක්. එතනට ඔයාගේ blog එකේ Feed Address එක දෙන්න.

ඒත් අපේ බ්ලොග් එකේ feed address එක මොකක්ද? ඒක හොයා ගන්න නම් පහත ලිපිය කියවන්න. ඒකේ අගතියනවා feed address එක chrom වලින් හොයන ක්‍රමය

http://nohimlokaya.blogspot.com/2012/06/google-chrom.html
එහෙමත් නැත්තම්
http://www.nohimlokaya.blogspot.com/feeds/posts/default


වල nohimlokaya.blogspot.com කියලා තියන තැනට ඔයාගේ බ්ලොග් address එක දීලා බලන්න. feed එක එනවද කියලා.


හරි දැන් කොහොම හරි ඔය feed එක දුන්න නේ. දැන් save කරලා (තව වෙනස්කම් ඕන නම් හිතලා කරන්න) dlvr.it වල source වලට ඉස්සරහින් තියන destination වල add click කරලා. 


ඔයාගේ twitter account එකට post දන්න ඔන නම් Twitter ලාංචනය ඉස්සරහා new වල ටික් කරලා twitter account එක දෙන්න. start authorized වලින් ඒක දෙන්න පුලුවන්.


FB account එකට දාන්න ඕන නම් FB logo එක ඉස්සරහා නෙව් click කරලා connect to facebook වලින් connect වෙන්න. එතන එන window එකේ Account කියනතැන ඕන එකක් (Page, Application, Group, Inuse) තෝර ගෙන continue කරන්න.


මම මේඒක ලියන්නේ ගෙදර ඉදලා. etiselat 2G (මාර slow) වලට පින්සිද්ද වෙන්න තමයි පෝස්ට් කරන්න වෙන්නේ. ඒක නිසා මෙතනින් පස්සේ වැඩි දෙයක් නැතිව ඇති. මට යන්න බැරි එකයි තියෙන්නේ. වෙන මොනව හරි තිබුනොත් faculty ගියාට පස්සේ 3G වලින් දෙන්නම්. එතකම් පොඩ්ඩක් හිතලා බලලා කරන්න. ප්‍රශ්නයක් නම් එන්න විදියක් නෑ. දෙවනි method එකත් try කරලා බලන්න කෝ.







4 comments. :

  1. නියමයි සහෝ!

    ReplyDelete
  2. මටත් ඕක ඕන වෙලා තිබුන. බලන්න ඕන ට්‍රයි කරල. ඇයි මචන් 2G එලනේ. කමෙන්ට් එකක් දාගන්න පැයක් විතර දඟලන කොට මාර ආතල්.

    ReplyDelete
  3. 2 ක්‍රමයටත් වැඩ..........නියමයි යාලුවා..........

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP