Loading...
05 July 2012

බ්ලොග් එකට HTML code දමන කොට ලස්සන background එකක් දමමු


මේක හරිම ලේසියි. design වල html වලට මොනවත් දාන්න ඕන නෑ. HTML code දාන්න කලින් post එකේ HTML වලට ගිහින් පහල code ටික දමන්න.

<pre id="pre0" style="background-color: #f8f7f7; border: 1px solid rgb(255, 000, 000); font-family: 'arial', Courier, mono; overflow: auto; padding: 6px; white-space: pre-wrap; word-wrap: break-word;">
‍‍‍
එහෙම දැම්මම පහල වගේ පෙනෙයි

උඩ තියන code වල නිල් පාටින් පෙන්නපුවා වෙනස් කරන්න.

දැන් ආපහු compose වලට ඇවිත් පේන රතුපාට කොටුව ඇතුලේ CODE ටික දමන්න. තව මොනා හරි ලියන්න තියනම් පහලින් ලියන්න පුලුවන්. බැරි නම් html එකට ගිහින් ටිකක් ලියලා ithiri tika කොම්පොසෙ වලින් ලියත හැකි.

එච්චරයි කරන්න තියෙන්නේ


3 comments. :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වටින දෙයක්
    බ්ලොග් එකට දාන බ්ලොග් පෝස්ට් ෆේස් බුක් පේජ් එකේ auto upload වෙන්න හදන හැටි පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා.මම හිතන්නේ ඒක ගොඩක් බ්ලොග් කරන අයට වැදගත් වෙයි
    තෑන්ක්ස්

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP