Loading...
05 July 2012

mouse eka ගෙනඉයනකොට image එකක size එක වෙනස්වෙන HTML code එක දන්නවද? එහෙනම් මෙන්න


<a href='link address' target='_blank'>
<img alt='name to show when mouse move' src='image URL' title='title' onmouseover="this.style.width='50px';this.style.height='50px';" onmouseout="this.style.width='32px';this.style.height='32px';" /> </a>


උඩ තියන code ටික දමලා නිල් පාටින් තියන ටික වෙනස් කරන්නයි තියෙන්නේ. එහෙම වෙනස් කරපු එකක් පහල තියනවා බලා ගන්න


<a href='https://twitter.com/#!/manoj717' target='_blank'><img alt='ට්විටර්' src='http://2.bp.blogspot.com/-oFF4HrEbwaI/To9NpETr6dI/AAAAAAAAEJk/jowvXNvTKcY/s1600/twitter.png' title='ට්විටර්' onmouseover="this.style.width='50px';this.style.height='50px';" onmouseout="this.style.width='32px';this.style.height='32px';" /> </a>




0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP