Loading...
20 July 2012

"පැන්සල" මම දැක්ක හොදම software එක office වල සිංහලෙන් ලියන්න

පැන්සල කියන්නේ මම දැකපු හොදම software එක office වල ලියන්න. මම එහෙම කියන්නේ අපි සාමාන්‍ය unicode (google translator) වගේ එකක් අරන් office pacege එකක ලිවුවම ලියවෙන්නේ unicode වලින්නේ. ඒත් පැන්සල හදලා තියෙන්නේ unicode office කියන දෙකටම. කෙටියෙන්ම කිවුවොත් පැන්සල පාවිච්චි කරලා අපිට ඕන සින්හල font එකකින් micrsoft word වල ලියන්න පුලුවන්. unicode වලින් අපිට ඕන font පාවිච්චි කරන්න බෑනේ. අනික මේකෙත් මොන font එක ගත්තත් sms ගහනො වගේ ලියන්නයි තියෙන්නේ.

කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් පැන්සල දාගෙන ඒක install කරලා යට එන පහල තියන වගේ පින්තූරේ office on කියන එක තෝරලා. word වලට ගිහින් ඕන සිංහල font එක තෝරලා sms ගහනො වගේ type කරන එකයි. කුරු ඕන නම් අර යට එන පින්තූරෙ right click කරලා keymap කියන එකෙන් බලාගත හැකි.

මේකේ unicode type කරන්නත් පුලුවන් ඒත් යංසය ගහන්න බෑ. office වල නම් ඕන එකක් පුලුවන්. ප්‍රශ්න තියනම් ඒකත් එක්ක හම්බෙන readme එක කියවන්න.

ඔන්න ලින්ක් එක
http://serandibsoft.weebly.com/pencil---350835363505353035233517.html

ඔන්න පින්තූර ටික

ඇත්තටම මේක හදපු කෙනාට පින් දෙන්න වටිනවා.

මෙහි අළුත්ම සංස්කරනය පිළිබද දැන ගැනීමට පහත් ලින්කුව වෙත යන්න


11 comments. :

  1. මෙමගින් යංශය ලිවීමට නොහැකි වන්නේ Unicode mode එක දමා ක,ව යන අකුරු දෙකත් සමඟ පමණි. නමුත් ත්‍යාගය රාජ්‍ය රම්‍ය වැනි වචන් ලිවීමේ හැකියාව ඇත. මෙය මෘදුකාංගය සැදීමේදී සිදු වූ ඉතා සුළු දෝෂයක් නිසා හටගත්තකි. නමුත් මෙය තව නොබෝ දින්කින්ම නිවැරදි කර ඔබ අතට පත් කිරීමට සුදානම් ය.

    තුසිත මනතුංග
    සෙරන්ඩිබ්සොෆ්ට්

    ReplyDelete
    Replies
    1. දැනුවත් කලාට බොහොම ස්තූතියි. ඇත්තටම මේ වගේ එකක් හදපු එකටත් බොහෝම ස්තූතියි

      Delete
  2. හ්ම්ම්..ස්තුතියි සහෝ..:)

    ReplyDelete
  3. අරන් බලන්න ඕනි.

    ReplyDelete
  4. බ්ලොග් වලටත් කෙටුව හැකිද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඔවු. එතකොට office නැතිව unicode පාවිච්චි කලාම හරි. office වලිනුත් පුලුවන්. ඒත් මම හිතන්නේ එතකොට blog එක බලන කෙනාට font එක දා ගන්න වේවි. ඔය සමහර පත්තර වල වෙබ් සයිට් බලන කොට FONT එක දා ගන්න වෙන්නේ. එන්න ඒ වගේ. ඒත් UNICODE වලින් කාටත් කියවුව හැකිනේ.

      Delete
  5. ----------------------------------------------
    Pencil 1.12.7.2 New version released with some bugs fixed.
    * Fixed bug with යංශය
    * Compatible with XP SP 2
    * Fixed other minor bugs
    ----------------------------------------------
    Visit http://serandibsoft.weebly.com/pencil-350835363505353035233517.html for instant downloads

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබගේ දැනුවත් කිරීම පිළිබදව.

      Delete
  6. මචන් බොහොම ඉස්තුතියි ... හුගක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. මමත් දා ගත්තා මට මේක හුගක්ම ප්‍රයෝජනවත් වෙනවා. තැන්කු මචං දිගටම කරගෙන යන්න

    ReplyDelete
  7. තුසිත සහෝදරයා, මෙවන් දෑ නිර්මාණය කර සමාජයට දායාද කරන්නේ වෙසෙසින්ම නොමිලේ බෙදා දෙන්නේ ඇත්තෙන්ම වටිනා මිනිසුන්. මෙවැනි සත් කාර්‍යයන් වලට මා ස්තූති කරන්නේ ඔබට නොවෙයි. ඔබගේ පිංවන්ත දෙමාපියන්ටයි. ඔබ සියලුදෙනාටම තෙරුවන් saraNayi.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP