Loading...
18 August 2012

පටුන නව මුහුනුවරකින්

මීට කලින් මම ඔයාගේ බ්ලොග් එකට පටුනක් දාන හැටි කියා දුන්න නේ.

මෙන්න ඒ ලිපිය

http://nohimlokaya.blogspot.com/2012/07/blog-post.html

ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුනා. පස්සේ මම මගේ පටුන හදා ගත්තත් ඔයාලට ඒ ගැන කියන්න බැරි උනා. ඊට පස්සේ චන්දන සහෝදරයා තමයි කිවුවේ පටුනේ මම දීපු කෝඩ් වල පොඩි අවුලක් තියෙයි කියලා. ඒකෙන් ලොකුම එක තමයි පටුනට උඩින් ලොකු හිස් ඉඩ ප්‍රමානයක් තියන එක. පස්සේ මම ඒක හදලා අලුතින් කෝඩ් ටිකක් නිර්මානය කලා. ඔන්න එහෙනම් ඒ කෝඩ් ටික

 

 <div class="widget-content">

<div style="height:250px;width:800px;overflow:scroll;border:1px solid #FF0000;background-color:#00FFFF;">

<script style='text/javascript' src='http://justnaira.googlecode.com/files/recent-post2.txt'></script>

<script style='text/javascript'>var numposts = 300;var showpostdate = false;var showpostsummary = false;var numchars = 200;var standardstyling = true;</script>

<script src='

http://www.nohimlokaya.blogspot.com/feeds/posts/default?redirect=false&start-index=1&max-results=300&orderby=published&alt=json-in-script&callback=showrecentposts'></script>

<span style="font-weight:bold;"></span>

</div></div>

මේ කෝඩ් ටික කොපි කරලා HTML/JAVA Script එකකට දාලා පහල වෙනස්කම් කරලා save කරන්න. 

 

height:250px;width:800px වලට පටුනේ උස හා පලල දෙන්න

#00FFFF වලට පටුනේ ඇතුලේ පාට දෙන්න

www.nohimlokaya.blogspot.com වලට ඔයාගේ බ්ලොග් එකේ address එක දෙන්න

1&max-results=300 වලට කීවෙනි පෝස්ට් එකේ ඉදලා කීවෙනි පෝස්ට් එක දක්වාද පෙන්නන්න ඕන කියලා දෙන්න

numposts = 300 වලට පෝස්ට් කීයක් පේන්න ඕනද කියලා දෙන්න

showpostdate = false; වල පෝස්ට් date එක පේන්න ඕනද නැද්ද කියලා (true, false) දෙන්න

showpostsummary = false;var numchars = 20 වලට පෝස්ට් වල SUMMARY එකක් පේන්න ඕනද නැද්ද. පේනව නම් කොච්චර SIZE (200) ද කියලා දෙන්න 

1px solid #FF0000 වලට පටුනේ border එකේ size එක පාට solid ද dash ද කියා දෙන්න

ඔන්න හැමදේම කිවුවා. මේකෙන් විශේශයෙන් කරන්න තියෙන්නේ පටුනේ SIZE එක වෙනස් කරන එකයි ඔයාගේ බ්ලොග් එකදෙන එකයි තමයි. කිසිම දෝශයක් නැතිව වැඩ කරයි

16 comments. :

  1. දැන් හරි. කිසි අවුලක් නැතුව වැඩ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් මුල් එකේ වැරැද්දක් තියන බව කිවුවට...

      Delete
  2. එල කිරි එල කිරි !ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  3. කලින් පාර මටත් ඕක හරි ගියේ නැහැ අප්පා..මේ පාරවත් බලන්නම්කෝ :) ස්තුතියි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. දැන්නම් අනිවා වැඩ.

      Delete
  4. එල නියමයි.

    ReplyDelete
    Replies
    1. මට පොඩි උදවුවක් ඔනේ........new page එකකට blank page එකක් හැදුවාට පස්සේ එකට new post , read more
      බට්න් දානවිදිය කියනවද..........

      Delete
  5. එලකිරි වැඩක්නේ :)

    ReplyDelete
  6. වලිග පටුන වගේ වැඩේ එළකිරි මචෝ

    ReplyDelete
    Replies
    1. වඩිග පටුනද වලිග පටුනද. any way thanks

      Delete
  7. මට පොඩි උදවුවක් ඔනේ........new page එකකට blank page එකක් හැදුවාට පස්සේ එකට new post , read more
    බට්න් දානවිදිය කියනවද..........

    ReplyDelete
    Replies
    1. http://nohimlokaya.blogspot.com/2012/07/blog-read-more-button-automatic.html මම හිතන්නේ ඔයා කියන්නේ මේ ගැන වෙන්න ඇති. මෙතෙන්ට ගිහින් බලන්නකෝ

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP