Loading...
28 August 2012

කවුරුත් එකයි...









කවුරුත් එකයි,

උන් හඩයි,

පෙනෙන්නට අපිට…

විලාප දෙයි,

අන්දන්න අපිව…

කෑ ගසයි,

දෙවනත් වෙන්නට රටම…

ගෝෂා කරයි,

පෙරලන්නට ආන්ඩුව…

දුක් වෙයි,

එය තමන්ට ඌවක් ලෙස…

පත් කරයි කමිටු,

එක දෙක නොව සිය දහසක්..

නමුත්,

සිනාසෙයි හිත ඇතුලින්…

පවසමින්,

හොද වැඩේ තොපිට…

9 comments. :

  1. අපෙන්ම කාලා අපිටම කෙලෙවන කාලකන්නි [/ma]

    ReplyDelete
  2. ඔය ඔක්කොම එකයි මේ මහ කාලකන්නි හැත්තක්

    ReplyDelete
  3. ඔක්කොම නායකයෝ එකයි. නායකයෝ හින්දා හොද අයවත් පල්ලෙහාටම වැටිලා. අනේ අපොයි..

    ReplyDelete
  4. කවුරුත් එකයි...
    සහතික ඇත්ත.. තවත් මුකුත් කියන්නේ නෑ
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  5. ඇත්තටම එයාල අපිට හොඳ වැඩේ කියනවා ඇත්ද හ්ම්ම්??

    ReplyDelete

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP