Loading...
01 November 2012

බ්ලොග් එකේ link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු


source : http://24work.blogspot.com/2012/01/multi-color-effect-for-your-links-on.html

මෙච්චරයි කරන්න තියෙන්නේ Layout වල  add a gadget තෝරලා  Html/Java Script එකක් අරන් පහල තියන code ටික දාලා save කරන්න

<a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script src="http://safir85.ucoz.com/24work-blogspot/multi-color/rainbow_colors_24work.js" type="text/javascript"></script>

දෙන් බ්ලොග් එකට ගිහින් ලින්ක්  එකක් උඩට මවුස් පොයින්ටර්  එක තියලා බලන්න කොහොමද කියලා. මේ ධවස්වල මගේ බ්ලොග් එකේ ලින්ක් ටිකත් එහෙමයි හධලා තියෙන්නේ.

4 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP