Loading...
07 September 2013

සිංහල\English add එකක් ඔයාගේ බ්ලොග් එකෙත් පළකර මුදල් උපයා ගනිමු. ලේසියි පහසුයි. කරදර නැ.

මේක සිංහල වැඩක්. ඔයාලා දන්නවනේ google addsense ගැන. මේකත් ඒ වගේ එකක්. හැබැයි ගූගල් වගේ paypal account හද හදා ඉන්න ඕන නැ. කෙලින්ම සල්ලි ඔයාගේ bank account ඒකට හරි cheque එකක් මගින් ගෙදරටම හරි එවනවා. ලංකාවේ නිසා බයවෙන්න දෙයකුත් නැ. ලංකාවේ නිසා පලවෙන add එහෙමත් ලංකාවේ මිනිස්සුන්ට වැදගත් වෙන ඒවා. එක නිසා කට්ටිය බලනවා.

කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම

මෙන්න මෙතන

click කරලා අදාළ වෙබ් සයිට් ඒකට යන්න එක Sinlix Advert කියලා site එකක්.

දැන්  එකේ publisher කියන කොටුවේ තියන register කියන එක click කරන්න.


එතන අදාළ තොරතුරු සේරම දීලා register click කරන්න 
එතකොට  ඔයාලට email එකක් එයි 

"Your request for Sinlix Advert publisher account is under verification. Click here to confirm your email." 

කියලා. එක confirm කලාම 

"තහවුරු කර ඔබට ඊමෙල් ලිපියකින් දැනුම් දෙන්නම්. එතෙක් රැදී සිටින්න"

කියලා massage එකක් එනවා.ඊට පස්සේ පැය කීපයකට පස්සේ

"Your request for Sinlix Advert publisher account has been approved."

කියලා Email එකක් එනවා. එකේ click here වල click කරලා ඔයාගේ user name password ගහලා log in වෙන්න. එතකොට පහල වගේ window එකක් ලැබේවි.


මේකේ සේරම තේරෙන සිංහලෙන්ම කියලා තියනවා. එත ඔයාට ගියපු ගමන add publish කරන්න බැ.

මුලින්ම Add/Manage Publishing Site click කරලා ඔයාගේ site එක එතනට දෙන්න ඕන. පස්සේ පැය කීපයකට පස්සේ site එක confirm කරලා තියේවි. 

confirm කරපු හා නොකරපු site 2ක් පහත තියනවා වගේ තමා පෙන්වන්නේ.



ඊට පස්සේ ඔයාට පුළුවන්
Create new ad unit වලට ගිහින් add එකක් ඔයාගේ බ්ලොග් එකටත් දා ගන්න.

 ඉවරයි කියලා හිතුවට ඉවරම නැ. මේකේ සල්ලි උපයන්න තවත් ක්‍රමයක් තියනවා ඒකට කියන්නේ Referral හදා ගන්නවා කියලා. එක කරන්නේ මෙහෙමයි

ඔතන තියනවනේ Generate Referral Code කියලා එකක්. අන්න එතනට යන්න. එතන උඩම තියනවා
Your referral url : කියලා url එකක්. එක ඔයාගේ බ්ලොග් ඒකට දාන්න link එකක් විදියට කට්ටියට ගිහින් register වෙලා එයාලගේ blog වලත් add දමාගන්න. එතකොට ඒ කට්ටියට හම්බෙන මුදල වගේ 4%ක් ඔයාටත් හම්බෙනවා. කවුරු හරි එයා දාලා තියන add එක click කලාම. ඔයාගේ add වලිනුත් ඔයා ගානක් හොයා ගන්නවනේ.

ප්‍රශ්න  තියනම් එයාලට Email කරලා හරි msg කරලා හරි callකරලා හරි දැනගන්න පුළුවන්....




1 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP