Loading...
08 September 2013

කොහොමද සිංහල / English Add එකක් ඔයාගේ බ්ලොග් ඒකට දාන්නේ.

මේ කියන්නේ මම මුලින් කියපු Sinlix add ගැන තවත් කරුණු ටිකක්. මේකට කලින් තියන ලිපිය පහල link ඒකෙන ගිහින් කියවලම හිටයනම් මම කියන එක ගැන දැනගන්න පුළුවන්.

http://nohimlokaya.blogspot.com/2013/09/english-add.html

හරි ඔයාගේ බ්ලොග් එක Active (Confirm) කළා කියමුකෝ. කොහොමද ඔයා බ්ලොග් ඒකට add එකක් දාන්නේ. ඒකට my account එකේ create new add unit වලට යන්න ඕන.



එතන language, site, size of add තෝරලා generate HTML වලට යන්න.

එතන ඔයාට ගොඩාක්ඔප්ෂන් දෙනවා. වැදගත්ම එක add type එක. එතනින් ඔයාට පුළුවන් add එක මොන විදියටද බ්ලොග් එකේ පෙන්න ඕන කියලා හදන්න. ඔතන lframe කියන එක තේරුවොත් ඔයාට පුළුවන් යට තියන html code ටික බ්ලොග් එකේ HTML/JAVA Script widget එකකට දාලා add ඔයාගේ බ්ලොග් එකේ ඕන තෙනක පෙන්වන්න.



හරියට මගේ බ්ලොග් එකේ තියනවා වගේ. (කොහොමත් ඔයාලට පුළුවන්නේ preview එකක් බලාගන්න update and preview වලදී.) එක තමයි කාටවත් කරදරයක් නැතිව add දාන්න හොදම ක්‍රමය කියලා මම හිතන්නේ. නැත්තම් add එක එක තැනින් බ්ලොග් එකේ මතුවෙන්න ගත්තම බ්ලොග් එක බලන්න එන කෙනාටත් බ්ලොග් එක බලන්න එපා වෙනවා.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP