tag:blogger.com,1999:blog-8709262234067340357.post2762337716464566992..comments2024-02-12T14:21:46.002+05:30Comments on නොහිම් ලෝකය: ලංකාවට ඇමති මන්ඩලයක් අවශ්‍යද?Anonymoushttp://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8709262234067340357.post-40140008434706339592012-07-31T11:01:29.174+05:302012-07-31T11:01:29.174+05:30මං පොඩි එකාට දේශපාලනය අරහන්ය........ :/මං පොඩි එකාට දේශපාලනය අරහන්ය........ :/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-55266028422245119842012-07-31T10:42:29.430+05:302012-07-31T10:42:29.430+05:30මම කිව්වෙ මම පටුන විදිහට මගේ බ්ලොග් එකට දාපු ගැජට්...මම කිව්වෙ මම පටුන විදිහට මගේ බ්ලොග් එකට දාපු ගැජට් එක ගැන නෙවෙයි . ඒක වැඩ. ඔයාගෙ බ්ලොග් එකට මම ආවම මේකෙ පටුන මට පේන්නේ නැතුව තිබ්බ. ඒක ගැන. දැන් නම් ඒකත් හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-54950817563557494252012-07-30T22:03:53.709+05:302012-07-30T22:03:53.709+05:30අම්මපා ඇත්ත
ජය!!අම්මපා ඇත්ත
ජය!!ලකියා ( චූටි පුතා)https://www.blogger.com/profile/01522532730895946524noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-36936563329214108102012-07-30T20:38:18.222+05:302012-07-30T20:38:18.222+05:30හෙහ්...හෙහ්...මෙන්න ඇත්ත...!හෙහ්...හෙහ්...මෙන්න ඇත්ත...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-31383212887090760172012-07-30T19:54:01.880+05:302012-07-30T19:54:01.880+05:30එහෙම වෙන්න විදියක් නම් නෑ. හරියටම code ටිකයි හරි r...එහෙම වෙන්න විදියක් නම් නෑ. හරියටම code ටිකයි හරි rss එකයි දුන්න නම්Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-11192152374985041452012-07-30T19:51:05.557+05:302012-07-30T19:51:05.557+05:30හොඳ ලිපියක් යාලුවා. එහෙම තමයි සුවච කීකරු ඇමතිවරු. ...හොඳ ලිපියක් යාලුවා. එහෙම තමයි සුවච කීකරු ඇමතිවරු. විශේෂ උපදෙස් නැත්නම් මොකවත් කෙරෙන්නේ නෑ. ඇමති කම් තිබුනට අමාත්‍යංශයක් නැද්ද දන්නේ නෑනේ.

මේ බ්ලොග් එකේ පටුන මගේ මැෂින් එකේදි ලෝඩ් වෙන්නේ නෑ. හිස් කොටුවක් විතරයි එන්නේ . පොඩ්ඩක් බලන්නකො බ්ලොග් එකේ අවුලක් ද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-16892259523012135272012-07-30T19:36:50.457+05:302012-07-30T19:36:50.457+05:30හික්..
අපෝ එකෙක්වත් ඕනෙ නෑ..
දැන් ඉන්න කට්ටියගෙන් ...හික්..
අපෝ එකෙක්වත් ඕනෙ නෑ..
දැන් ඉන්න කට්ටියගෙන් නම් ඉතින් ජනාධිපති තුමා හිටියාම හොදටම ඇති..
අපරාදෙ ඇමති කස්ටියට වියදම් කරන සල්ලි..!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-24601444561973721842012-07-30T18:05:44.091+05:302012-07-30T18:05:44.091+05:30ආශ්චර්යට යද්දී එහෙම තමා :Dආශ්චර්යට යද්දී එහෙම තමා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-89172870678022613892012-07-30T17:39:16.996+05:302012-07-30T17:39:16.996+05:30ඔවු ඉතින් ඔහොම අදහස් තියන උනුත් ඉන එක හොදය. මන්ද අ...ඔවු ඉතින් ඔහොම අදහස් තියන උනුත් ඉන එක හොදය. මන්ද අනාගතයටත් ඇමති වරු ඕනය.Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-7749084796196419532012-07-30T17:29:49.422+05:302012-07-30T17:29:49.422+05:30බලාගෙන යන විට ලංකාවේ මිනිස්සුන්ගෙන් ද වැඩක් නැත.. ...බලාගෙන යන විට ලංකාවේ මිනිස්සුන්ගෙන් ද වැඩක් නැත.. ජනාධිපතිතුමා විතරක් ඉන්නවා නම් හොඳ ය!! එතකොට එල ය..
ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com