tag:blogger.com,1999:blog-8709262234067340357.post5806161193216465094..comments2024-02-12T14:21:46.002+05:30Comments on නොහිම් ලෝකය: ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා සමාජ මතයAnonymoushttp://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8709262234067340357.post-85486213953075465142011-08-21T15:41:14.522+05:302011-08-21T15:41:14.522+05:30100% එකඟයි... සරසවි සිසුන් කරන හොඳ දේ රටට මාධ්‍ය ම...100% එකඟයි... සරසවි සිසුන් කරන හොඳ දේ රටට මාධ්‍ය මඟින් පෙන්වන්වා හරිම අඩුයි.. මොනවා වුනත් මිනිස්සු කැමතියි කුණුරසට... කුණු තමයි මාකට් කරන්න ලේසි. මාකට් වෙන තරමට උන්ගෙ අතට සල්ලි... අනේ අපේ රටේ ජනමාධ්‍යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-24580248283260082942011-08-21T11:11:17.210+05:302011-08-21T11:11:17.210+05:30විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විතරක් නෙවෙයි මොන දේ ගැන උ...විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විතරක් නෙවෙයි මොන දේ ගැන උනත් බලන කෝණය අනුව හොඳ නරක වෙනස් වෙනවා .සාමාන්‍ය ජනතාව කියන තරම්ම නරක් නොවුනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ අනුමත කරන්න බැරි වැඩ කටයුතු ඕනි තරම් තියනව . උදා විද්හට උද්ඝෝෂන වලදි සංදේශ බාර දෙන්න හදන වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් නොගිහින් සෙට් එකටම යන්න ඕනි කිය කිය ප්ලොසිය එක්ක වලි දා ගන්න එක කොයි කෝණෙන් බැලුවත් හොඳයි කියන්න පුලුවන් දෙයක්ද ??බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com