tag:blogger.com,1999:blog-8709262234067340357.post84555786323552647..comments2024-02-12T14:21:46.002+05:30Comments on නොහිම් ලෝකය: සරත් ෆොන්සේකා මහතා භාරත ලක්ශ්මන් මහතාට යුක්තිය ඉටු කරන්න යාම තවත් එක් විහිලුවක් පමනක්ද.Anonymoushttp://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8709262234067340357.post-59947157970428457312011-10-20T11:03:11.496+05:302011-10-20T11:03:11.496+05:30සහෝ මුලින් කියලා තියෙන දේවල් ඔක්කොම ඇත්ත. දේශපාලන ...සහෝ මුලින් කියලා තියෙන දේවල් ඔක්කොම ඇත්ත. දේශපාලන මඩවලේ බැහැලෙන ඉල්ලං නෑවේ නැත්නම් අද ෆොන්සේකා මහත්තයට මිනිස්සු සලකන්නේ ජනාධිපතිතුමාටත් ඉහළින්... රජ බලු වේ... බලු රජ වේ ...!!!<br /><br />පහත කොටසට නම් මගේ වැඩි කැමැත්තක් නෑ. ෆොන්සේකා ලොක්කා ඔය යන එන ගමන් කෑගහන්නේ එයාගේ ලේ තාමත් උණු නිසා. ඒක කරන්නේ තමන් තාමත් ශක්තිමත් කියලා පෙන්නන්න. අමතක කරන්න එපා පැන්ෂන් ගියත් ඒ ආමි සොල්ජර් කෙනෙක්... ඒ හයිය තමයි ඔබ තාමත් එළියට එන්නේ. ඉතින් ෆොන්සේකා මහත්තයා ටීවී වලට කෑගැහුවා කියලා රට වෙනස් වෙන්නෑ තමා. ඒතෙක් පේන්නේ ෆොන්සේකා ලොක්කා පරාජය භාර අරන් නෑ කියලා. අඩුගානේ ඒ වීරගතියට වත් අපි සලකමු...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-76138022431667791622011-10-20T09:24:20.410+05:302011-10-20T09:24:20.410+05:30හිරේ ඉදන් යුක්තිය ඉටුකරනවා කියනඑක විහිළුවක් වගේ උන...හිරේ ඉදන් යුක්තිය ඉටුකරනවා කියනඑක විහිළුවක් වගේ උනත් ඒකට කමක් නෑ කියමුකෝ..(කවද හරි එලියට එන්න බලාපොරොත්තුවක් ඇතිනේ).මට ප්රශ්නෙ තියෙන්නෙ මේවගේ කතා කියන ෆොන්සේක මහත්තයත් මේගොඩටම වැටෙයිද කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com