tag:blogger.com,1999:blog-8709262234067340357.post3848708933359770869..comments2024-02-12T14:21:46.002+05:30Comments on නොහිම් ලෝකය: නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කරන්න පොරකන පාලකයින්ට එරෙහිව.Anonymoushttp://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8709262234067340357.post-29992404569862072582012-08-22T15:18:29.383+05:302012-08-22T15:18:29.383+05:30අපෝ නෑ එතුමා හරිම අහින්සකයි. රටා ත්රස්තවාදින්නෙම්...අපෝ නෑ එතුමා හරිම අහින්සකයි. රටා ත්රස්තවාදින්නෙම් මුදවා ගත්තනේ. එතුමට මොකුත් කියන්න එපා.
අනේ මගේ කට...........Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-40663888753525106852012-08-22T12:16:46.887+05:302012-08-22T12:16:46.887+05:30ඇත්තටම ජනාධිපතිතුමා හෙම මේවට වගකියන්න ඕනිම නැද්ද??...ඇත්තටම ජනාධිපතිතුමා හෙම මේවට වගකියන්න ඕනිම නැද්ද??Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-73082490570592850092012-08-22T08:34:07.767+05:302012-08-22T08:34:07.767+05:30[im]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4...[im]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/383825_460675553966072_2020503924_n.jpg[/im]Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-9448330253483426852012-08-22T08:32:05.935+05:302012-08-22T08:32:05.935+05:30[im]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3...[im]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s480x480/539029_419418268115504_1342002589_n.jpg[/im]Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-69035299466766123172012-08-22T08:28:45.180+05:302012-08-22T08:28:45.180+05:30මෙතන ප්රශ්නය තිබෙන්නේ ආචාර්ය වරුන්ගේ නොව ඔවුන්ගේ ...මෙතන ප්රශ්නය තිබෙන්නේ ආචාර්ය වරුන්ගේ නොව ඔවුන්ගේ ඉල්ලීම් නොදෙන පාලකයින්ගේය. දැන් ස්වාසිලන්තයට පනින්න වෙලා තියෙන්නේ ආචාර්ය වරුන්ට නොව අපිටයි. මෙහේ හිටියොත් කන්න දෙයක් නැති උනොත් මුන් අපිවත් මරාගෙන කනු ඇත. අනික මස් රාත්තලෙන් ටිකක් දෙන්නම් කියූ විට ගියවර වර්ජනය අවසන් කලේය. මෙවරත් ටිකක් දෙන්නම් කියපු ගමන් නැවැත්තුවොත් ඒ ටිකද නොලැබෙනු ඇත. ආයි වර්ජනය කරන්න වෙයි. එහෙම වර්ජනය කරන්න මේ අය ආතක් පාතක් නැති අය නෙවෙයිය. වර්ජනය කරන අය තම ර්ර්ජකාරියෙන් කොටසක් කරනවා අහලා තියනවද. අනික මේ දේශපාලු හැතිකරේ නැති නාස්ති කරන තරමට ආධ්යපනයට 6%ක් නොව 10% ක් උවද වෙන් කල හැක. ආචාර්ය වැටුප ඉල්ලනවට වඩා 3 ගුනයක් දිය හැක. එහෙම කරන්නේ නැත. කලොත් උන්ට කන්න දෙයක් නැති වන නිසා ය. අපිටත් ඕන ක්මනට මේකෙන් අවුට් වෙන්නය. රටට හෙන ගැහුවත් කමක් නෑ අපිට අවුට් වෙන්න තියනම් කියා නිකම් ඉන්න තිබුනාය. ඒත් මේ කාලකන්නි රට කන හැටියට අද්යාපනේ කන හැටියට බඩු හම්බෙනවාය.

ඇත්ත අපේ අම්මල තාත්තලටත් ජීවත් වෙන්න බැරිය. අපිට වියදම් කරන්නෙත් බොහොම අමාරුවෙන්ය. ඉතින් මේ ප්‍රශ්නෙ විසදන්නැත් ආන්ඩුව අර මුලින් කියූ ර්ර්ජ්ය සේවකයාට තවත් බරක් වැඩි කරනවා නොවේද?

අනික ඔය ඉල්ලීම් දීම වැරදි පූර්වාදර්ශයක් වන්නේ කෙසේද?
6% GDP අද්යාපනයට වෙන් කිරීම වැරදි පූර්වා දර්ශයක්ද?
අද්යාපනය දේශපාලනීකරනයෙන් ඉවත්කිරීම වැරදි පූර්වා දර්ශයක්ද?
විශ්ව විද්‍යාල පද්දතිය වෙනම ආයතනයක් කර දේශපාලුවන්ගෙන් එය මුදා ගැනීම වැරදි පූර්වාදර්ශයක්ද?
දැනුම් දීමකින් තොරව හෝ ගාලා දේශපාලකයන්ගේ පඩි වැඩි කරන රටේ බුද්ඩිමතුන්ගේ පඩි සාදාරනව වැඩි කිරීම වැරදි පූර්වාදර්ශයක්ද? එහෙම නම් වර්ජනය කරන කරන සැරේට වයිද්යවරුගේ පඩි වැඩි කිරීමද වැරදි පූර්වාදර්ශයකි.

දීපංකෝ උත්තර....Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-60793627552446592302012-08-22T06:16:45.325+05:302012-08-22T06:16:45.325+05:30මට නම් පෙනෙන්නේ මේක දියවන්නාවේ සෙට් එකයි, ආචාරි සෙ...මට නම් පෙනෙන්නේ මේක දියවන්නාවේ සෙට් එකයි, ආචාරි සෙට් එකයි එකතු වෙලා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න කරන රඟපෑමක් වගේ. දැන් ආණ්ඩුවේ එවා වහලා බැවින් හෙට පෞද්ගලික ඒවා ඇරෙනු ඇත ආචාරියෝද වැඩි බේසික් එකකට එහි යනු ඇත. ආචාරියන් අතරින් බුද්ධිමතුන් දැන් අඩුම තරමින් බොට්ටුවකින් ස්වාසිලන්තයට හෝ පැනගෙනය. ලොකු ටෝක් දුන්නාට දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නෙ අති බහුතරයක් උගත් නමුත් බුද්ධිමත් නොවන ආචාරියෝය, එ ගොල්ලන් මෙහි ඉන්නේ රටට ආදරය ඇති නිසා නොව බෝට්ටුවට ගන්නේ නැති නිසාය. ඔවුන් රටට ආදරේ නම් මස් රාත්තලම ඉල්ලමින් මාස ගණන් චාටර් වෙන්නේ නැත, අඩුම ගණනේ උසස් පෙළ උත්තර පත්රවත් පරීක්ෂා කරනු ඇත. ආචාරියන්ට පමනක් නොව සමස්ත රාජ්‍ය සේවකයාටම ජීවත් වීමට අමාරුය ඔවුන්ට කාර් පර්මිට් තියා බයිසිකල් කටුවක් වුව ගැනීම සිහිනයකි. අද ආචාරියන්ට ඔය ඉල්ලන තරම දුන්නොත් එය වැරදි පූර්වා දර්ශයක් වනු ඇත හෙට අනිත් අයත් පාරට බසිනු ඇත. පෞද්ගලික අංශයේ අති බහුතරයකගේ තත්වය අයිස් ගහන රාජ්‍ය සේවකයාටත් වඩා අන්තය. මේ මල ඉලව් දකින විට මට නම් හිතෙන්නේම අඩුම තරමින් ස්වාසිලන්තයටවත් පැන ගැනීමටය.කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-5520869395088145692012-08-22T01:00:30.555+05:302012-08-22T01:00:30.555+05:30මුන්ට කියන්න වචන නෑ අප්පා...
සැහ්...
වෙලද ඇමති වෙන...මුන්ට කියන්න වචන නෑ අප්පා...
සැහ්...
වෙලද ඇමති වෙන්න ඕන එකාව අධ්‍යාපන ඇමති කලාම ඌ අධ්‍යාපනේ විකුණනවා තමා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-34812541371230199672012-08-21T23:54:41.986+05:302012-08-21T23:54:41.986+05:30අපේ උන් ඔය 2 වහගෙන ඉන්න කම් දේශපාලුවෝ යහතින් වැජබෙ...අපේ උන් ඔය 2 වහගෙන ඉන්න කම් දේශපාලුවෝ යහතින් වැජබෙනවා. අපි යන එන මන් නැතිව බලන් ඉන්නවාAnonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-61894437570579632952012-08-21T23:53:36.224+05:302012-08-21T23:53:36.224+05:30මේකනේ කියන්න මටත් පුලුවන්. එක පාරකුත් කිවුවනේ. ආචා...මේකනේ කියන්න මටත් පුලුවන්. එක පාරකුත් කිවුවනේ. ආචාර්යවරුන්ට කටින් කියන දේ ඕන නෑ. ඒකයි මෙතන තියන ප්‍රශ්නේ. මොකද දේශපාලුවන්ගේ කටවල් කාටද විශ්වාස කරන්න පුලුවන්. හීනෙන් නැගිට්ටා වගේ කියවනවා. පස්සේ මතක නෑ කියනවා. එහෙම කිවුවේ නෑ කියනවා.Anonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-19771585698904702372012-08-21T23:48:37.005+05:302012-08-21T23:48:37.005+05:30මොනවත් නොකියම ඉන්නම් :/මොනවත් නොකියම ඉන්නම් :/Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-83370856676480768992012-08-21T23:47:05.333+05:302012-08-21T23:47:05.333+05:30හැබැයි අද සිරසේ නිවුස් වලට කියපු හැටියට ආන්ඩුව ආචා...හැබැයි අද සිරසේ නිවුස් වලට කියපු හැටියට ආන්ඩුව ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම කියන යෝජනාවට නැතුව,අනෙක් ඒවට නිල වශයෙන් කැමැත්ත පල කරලලු.
මට මතකයි දේවසිරි මහත්තය කිව්ව දෙරනෙදි "අපි පඩි ගැන අමතක කරමු කියල" ත්..
කවුරු හරිද,කවුරු වැරදිද මංද :D :Dkasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-66272009873975749512012-08-21T23:46:43.383+05:302012-08-21T23:46:43.383+05:30සුදු බන්ඩායි බන්දුලයිසුදු බන්ඩායි බන්දුලයිAnonymoushttps://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-50029269373848102162012-08-21T23:41:37.278+05:302012-08-21T23:41:37.278+05:30අපොයි මෙයාලා නම් ලංකාවේ අධ්‍යාපනය විනාස කරනවා..
...අපොයි මෙයාලා නම් ලංකාවේ අධ්‍යාපනය විනාස කරනවා..

[im]http://2.bp.blogspot.com/-qsg8coKH7is/TtCVzA8HSFI/AAAAAAAACtc/_ZfbE9lu8xE/s1600/go+home.jpg[/im]Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-3362909578821898102012-08-21T23:29:07.384+05:302012-08-21T23:29:07.384+05:30මරු බඩු දෙකකට නේ භාර දීල තියන්නේ. අපි කැපුවත් අර ප...මරු බඩු දෙකකට නේ භාර දීල තියන්නේ. අපි කැපුවත් අර පාට මේ පාට කියාගෙන ඉන්න කාලකන්නින් ගේ පව් අනිත් ඔක්කොමත් එක්කයි ගෙවන්න වෙලා තියන්නෙ.

කොහෙන් ගියත් පොඩි මිනිහා අමාරුවේ. Anonymousnoreply@blogger.com