tag:blogger.com,1999:blog-8709262234067340357.post6937458930038085989..comments2024-02-12T14:21:46.002+05:30Comments on නොහිම් ලෝකය: කේන්දරය...Anonymoushttp://www.blogger.com/profile/13093446071416238826noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8709262234067340357.post-15183691582137084432013-09-06T19:19:49.011+05:302013-09-06T19:19:49.011+05:30ඔවු ඔවු, අනික වෙන කෙනෙක්ගේ කෙන්දරෙන් තවත් කෙනෙකුට ...ඔවු ඔවු, අනික වෙන කෙනෙක්ගේ කෙන්දරෙන් තවත් කෙනෙකුට අහිතක් වෙන්නේ කොහොමද? බොරුනේ. අනුන්ගේ පවු තව කෙනෙක් කර ගහන්න බැහැනේ.Android Apphttps://www.blogger.com/profile/00554328767904664362noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-79347456845060465152013-09-06T19:17:00.208+05:302013-09-06T19:17:00.208+05:30ඔවු ඔවු ඔය ඉන්නේ මහ රජානෝ ගාවත් යස අගේට :))ඔවු ඔවු ඔය ඉන්නේ මහ රජානෝ ගාවත් යස අගේට :))Android Apphttps://www.blogger.com/profile/00554328767904664362noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-27451792404354776782013-09-06T18:52:52.954+05:302013-09-06T18:52:52.954+05:30 කේන්දරේට වඩා හිතේශක්තියෙන් ජීවිත් වෙන එකයි ඔබින්න... කේන්දරේට වඩා හිතේශක්තියෙන් ජීවිත් වෙන එකයි ඔබින්නේ. කේන්දරේට වඩා බොහොම බලවත් ඔය කිව ශක්තිය.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-87352886594831894362013-09-06T11:14:28.688+05:302013-09-06T11:14:28.688+05:30මොකක්ද බං කේන්දර අවුල .. මට එවහන් බලන්න උපන් වෙලාව...මොකක්ද බං කේන්දර අවුල .. මට එවහන් බලන්න උපන් වෙලාවල් දෙක ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-317448466734165232013-09-06T09:09:57.204+05:302013-09-06T09:09:57.204+05:30හරියට කරන කෙනෙකුට කියලා බලාගන්න... 100% නිවැරදිව ක...හරියට කරන කෙනෙකුට කියලා බලාගන්න... 100% නිවැරදිව කියන්න බෑ.. නමුත් ඒක ජීවීතයට කැඩපතක් කරගන්න නම් පුළුවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-75555098060738439452013-09-05T21:44:58.108+05:302013-09-05T21:44:58.108+05:30අපිට ඔය කොටු දොළහෙන් කෙලවුනාට,යස අගේට ඔව්වයි පිහිට...අපිට ඔය කොටු දොළහෙන් කෙලවුනාට,යස අගේට ඔව්වයි පිහිටෙන් රජ කරන අයත් ඉන්නෙ යස අගේට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-26162312388222859762013-09-05T20:39:59.935+05:302013-09-05T20:39:59.935+05:30මට නම එපා උනේ අද.. වේදනාවක්.. ;-( ;(මට නම එපා උනේ අද.. වේදනාවක්.. ;-( ;(Android Apphttps://www.blogger.com/profile/00554328767904664362noreply@blogger.comtag:blogger.com,1999:blog-8709262234067340357.post-48953943020113679692013-09-05T20:31:09.729+05:302013-09-05T20:31:09.729+05:30මටනං ඔය රෙද්දේ කේන්දරේ එපා වෙලා තියෙන්නේ බං...
කෙල...මටනං ඔය රෙද්දේ කේන්දරේ එපා වෙලා තියෙන්නේ බං...<br />කෙල්ලංටත් ඉතිං ඕකට වඩා දෙයක් නෑනේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com