මේක හරිම sinple plane එකක්. ඔයාට තිටයෙන්නේ පහල තියන වචන පේලිය note pad එකට දමලා
virus.exe
කියලා ඒක save කරන එක විතරයි. පට ගාලා අල්ලනවා.
මෙන්න එහෙනම් වචන ටික
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
බොරු කියන්න ඕන නෑ නේ. මෙක මම හොයාගත්ත එකක් නෙමේ. elakiri.com එකේ තිබුනේ මගේ avira එකට නම් වැඩ කරනවා.
Subscribe to:
Post Comments
(
Atom
)
හරි දාල බලමු.
ReplyDeleteප.ලි.
//ඔබේ අදහස් අපිට ඉතාමත් වැදගත්..//
කොහොමෙයි මහත්තයෝ අදහස් දක්වන්නෙ වෙරිෆිකේෂන් දැම්මම.
@රාජ්
ReplyDeleteසමාවෙන්න ඔබතුමා කියන එක මට හරියට තේරෙන්නේ නෑ.
මොකක් හරි ප්‍රශ්නයක් තියනවද comment box එකේ. මටනම් හොයා ගන්න බැරි උනා
වෙරිෆිකේශන් අයින් කලා
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.