බොහෝ A/L කරපු නංගිලා මල්ලිලා බලන් හිටියේ ඒ අයගේ result එනකම්. කොහොමින් කොහොම හරි ඊයේ ප්‍රදාන ප්‍රවෘති සිරස්තල උනෙත් අද A/L result දෙනවයි කියන එක. අපේ ජනාපති තුමාගේ මැදිහත් වීමෙන් දෙනවලු. කට්ටිය අපෙ ගෙදරට CALL කරන එකේ කෙලවරක් නෑ නංගිගේ RESULT අහලා. ඒත් නොදාපු RESULT කොහොම කියන්නද?
කොහොම හරි දැන් කට්ටිය බලනවා ඇති RESULT ගන්න ක්‍රමයක්. හැම දිස්සෙම WEBSITE එක දිහා බලන් ඉන්න බෑනේ. තව ක්‍රම 2ක් තියනවා. එකක් MOBITEL එකෙන් අනික DIALOG එකෙන්. පහත අංක වලට SMS එකක් යවලා බලන් ඉන්න තමයි තියෙන්නේ.
SMS එක EXAMS(SPACE)<INDEX NO>
MOBITEL : 8884
DIALOG : 7777
WEB SITE : http://www.doenets.lk/
25 December 2011
A/L result අද දානවයි කිවුවට තාම නෑනේ
Related Posts
ශ්‍රී ලංකාව තුල ඊ-වානිජ්‍යය වේගයෙන් ව්‍යාප්ත වෙයි
දිනා ගනිමු Samsung SII,I Galaxy tab, Kaspersky Antivirus Pack, Pendrives
ලංකාවේ හා ලෝකයේ ඔයාගේ site එකට හිමි තැන දැන ගමුද?
මමත් ඔන්න බ්ලොග් සින්ඩියක් හැදුවා. කොහොමද බලලා ඔයාලගේ බ්ලොග් එකත් ඒකට දාගන්න
බ්ලොග් පෝස්ට් එක FB page එකක හරි profile එකේ හරි Autoupdate වෙන්න හදමු.
Subscribe to:
Post Comments
(
Atom
)
ඔය කිව්වට ඉතින් වෙලාවට වැඩක් වෙන්නේ නැහැනේ මේ රටේ
ReplyDeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.