මීට හරියටම අවුරුදු 24කට කලින්. ඒ කියන්නේ 88 89 භීෂන කාලේ. හරියටම කිවුවොත් 88 ජූලි 17 හරියටම රෑ 8.30. ඒ කාලේ රෑ 8.30 කියන්නේ ඉතින් යක්කු රජ කරන වෙලාවනේ.
ඔය වෙලාවේම කඹුරුපිටිය කියන පොඩි ගමේ තියන පොඩි ස්පිරිතාලෙක (දැන්නම් ලොකුයි) පොඩි බිලිදෙක් මෙලොව එලිය දැක්කා.
මොකක්ද යකෝ ඒකේ තියන වැදගත්කම. හික්.. ඔවු ඉතින් උඹලට වැදගත් නූනට ඒක මට වැදගත්. මොකද ඒ ඉපදුනේ මමනේ..
ඔන්න එහෙනම් කියන්න තියන දේ කිවුවා. කට්ටියටම තියෙන්නේ happy birth day කියලා සුබ පතන්න තමයි. මේකේ බැරි නම් මෙතනට ගිහින් හරි සුභ පැතුවට කමක් නෑ.
සුබ පැතුවෙ නැතෙයි කියලා අවුලක් නෑ. හැබැයි ඉතින් ආයි මේ වගේ චාන්ස් එකක් එන්නේ තව අවුරුද්දකින්.. ඒත් ඉතින් 24 වෙනි උපන්දිනේට නෙවෙයි 25 වෙනි එකට. ඒකත් sure නෑ....
Happy birthday macho
ReplyDeletethanks macho
DeleteWish You Happy B'day
ReplyDeletethanks ගුනේ අයියේ
Deletemaranayata tawath laga vuna kiyala hitanne
ReplyDeletehappy b'day ayya.
ReplyDeleteතෑන්කූ වේවා
Deletehappy birth ඩය්!
ReplyDeleteමල්ලි මාතරෙයි?
ඔවු thanks
Deleteමාතර කොහෙද?
Deleteමම ඉපදුන පැත්තෙම තමයි. කඹුරුපිටියේ
Deleteමගෙ කැම්පස් එකේ යාලුවෙකුත් හිටියා කඹුරුපිටියෙ.
Deleteසුබම සුබ උපන් දිනක් වේවා යක් අයියා
ReplyDeletethanks malli
Deleteතෑන්කූ වේවා
ReplyDeleteසියලුම පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනයක් වේවා සහෝ.. :)
ReplyDeleteපැතුම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඉන්නකොට හොද ගානකට නම් කෙල උනා.
Deleteබොහොම ස්තූතියි සුභ පැතුමට
තව පොඩ්ඩෙන් කෙස් ගහෙන් මිස් වෙනව මේ දවස. අද සිග්නල් නැතුව පට්ට ගේමක් දීල GPRS වලින් ඔන්න මාත් ආව දවස ඉවර වෙන්න පැයක් තියෙද්දි. අපරාදෙ දවල් වත් මේ පැත්තට ඔලුව දාල බැලුව නම් පාටියට සෙට් වෙන්න තිබුන. කමක් නෑ මගේ සුබ පැතුම්. සුබම සුබ උපන් දිනයක් වේවා ..
ReplyDeleteවෙලාවට ආවේ තව පොඩ්ඩෙන් චාන්ස් එක මිස් වෙනවා. තෑන්ක්යූ මචාන්
Deleteහුටා.... සුබ උපන් දිනයක්ම වේවා ඈ...
ReplyDeletethanks ඈ
Deleteසුබ උපන්දිනයක් වේවා...!!!( පරක්කු උනා වැඩිද මංද ?)
ReplyDeletethanks පරක්කු නෑ
Delete