<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
15 July 2012

මමත් ඔන්න බ්ලොග් සින්ඩියක් හැදුවා. කොහොමද බලලා ඔයාලගේ බ්ලොග් එකත් ඒකට දාගන්න


ඔන්න මමත් හා හා පුරා කියලා සින්ඩියක් හැදුවා. blogger වලින් හදපු මේකට FB Fan Page එකකුත් දැම්මා. මේකට් ඔයාලගේ බ්ලොග් දාන්න ඕන නම් මේ බ්ලොග් සින්ඩියෙන් හරි FB Fan page එකෙන් හරි දා ගන්න පුලුවන්. ඒ වගේම මේකට දාන බ්ලොග් වල අලුතින් ඇතුල්කරන ලිපි මේ සිඩියේ වගේම FB Fan Page එකෙත් Auto update වෙන්න හදන්න මම පොරොන්දු වෙනවා. ඒක නිසා FB Fan Page එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. මම දන්න blogger වලින් තමයි මේක හැදුවේ. මේක දැකපු ගමන් කට්ටියට කියන්න පුලුවන් මම කොහොමද මේක හැදුවේ කියලා.

මේක මගේ පොඩි උත්සාහයක් විතරයි. තව තව දියුනු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කට්ටියම පොඩි තල්ලුවක් දෙයි කියලා හිතනවා.

මෙන්න එහෙනම් සින්ඩියේ ලිපිනය: http://nohimsithuwili.blogspot.com/
FB Page එකේ ලිපිනයත් ඔන්න : http://www.facebook.com/nohimsithuwili

එහෙනම් කට්ටියම සෙට් වෙන්න....

10 comments. :

  1. මේක ඉතාම වටිනා කියන වැඩක් සහෝ..ඔන්න මමත් ලින්ක් එක එව්වා..කෝ තවම ලාංචනයක් නැද්ද?අපිවත් ඇඩ් කරගන්නකො හ්ම්ම්.. :) ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔයාගෙ බ්ලොග් එක ඉක්මනින්ම ඇතුලත් කර ගන්නම්

      Delete
  2. එල. ම්ගේ ලින්ක් එකත් එව්ව.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.

      Delete
  3. ඔන්න මගේ ලින්ක් එකකත් එව්වා...එල වැඩක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සහෝ

      Delete
  4. මාත් රික්වෙස්ට් කරා මචන්

    ReplyDelete
    Replies
    1. තෑන්කූ වේවා මචන්

      Delete
  5. ම්ගේ ලින්ක් එකත් එව්ව මචන්....(y)

    ReplyDelete
  6. මචෝ... මමත් මේකක් හදාගන්න Try කරනවා... මේක හැදුවේ කෝමද කියන්නකෝ.. ?

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP