මේ මීට පෙර ඊයේ මම ලියූ ලිපියේ
http://nohimlokaya.blogspot.com/2012/07/software-office.html
නවතම සංස්කරනය එලි දැකීමයි. අද දින මේ මොහොත වන විට එලි දක්වා ඇති මෙම නවතම සංස්කරනයේ පහත ගුනාංග අඩංගු බව සදහන් කරයි. ඒඅතර පෙර සංස්කරනයේ දෝශද මග හරවා ඇත.
Pencil 1.12.7.2 New version released with some bugs fixed.
* Fixed bug with යංශය
* Compatible with XP SP 2
* Fixed other minor bugs
මෙය බා ගැනීමට පහත ලින්කුව වෙත යන්න
http://serandibsoft.weebly.com/pencil-350835363505353035233517.html
මෙය මීට පෙර සංස්කරනය පිලිබද මට ලැබුනු comment එකකි
මෙමගින් යංශය ලිවීමට නොහැකි වන්නේ Unicode mode එක දමා ක,ව යන අකුරු දෙකත් සමඟ පමණි. නමුත් ත්‍යාගය රාජ්‍ය රම්‍ය වැනි වචන් ලිවීමේ හැකියාව ඇත. මෙය මෘදුකාංගය සැදීමේදී සිදු වූ ඉතා සුළු දෝෂයක් නිසා හටගත්තකි. නමුත් මෙය තව නොබෝ දින්කින්ම නිවැරදි කර ඔබ අතට පත් කිරීමට සුදානම් ය.
තුසිත මනතුංග
සෙරන්ඩිබ්සොෆ්ට්
මෙම සංස්කරනයේ මෙම දෝශය නැති කර ඇති බවපවසයි. මෙය නිවරදි කර ඉතා වටිනා softwae එකක් ලබාදීම ගැන සෙරන්ඩිබ්සොෆ්ට් වලට අපගේ ප්‍රනාමය
ela ela 13th eke malli kenekge wedak ...
ReplyDeleteමරු. එහෙන ඉතින් ස්තූතිය EFAC RUHUNA ටත්
Deletethank you..
ReplyDeletehttp://www.serandibsoft.com/pencil---350835363505353035233517.html
ReplyDeleteNew version