<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
21 July 2012

"පැන්සල" "අළුත්ම සංස්කරනය" මම දැක්ක හොදම software එක office වල සිංහලෙන් ලියන්න


මේ මීට පෙර ඊයේ මම ලියූ ලිපියේ

http://nohimlokaya.blogspot.com/2012/07/software-office.html

 නවතම සංස්කරනය එලි දැකීමයි. අද දින මේ මොහොත වන විට එලි දක්වා ඇති මෙම නවතම සංස්කරනයේ පහත ගුනාංග අඩංගු බව සදහන් කරයි. ඒඅතර පෙර සංස්කරනයේ දෝශද මග හරවා ඇත.

Pencil 1.12.7.2 New version released with some bugs fixed.
* Fixed bug with යංශය
* Compatible with XP SP 2
* Fixed other minor bugs



මෙය බා ගැනීමට පහත ලින්කුව වෙත යන්න
http://serandibsoft.weebly.com/pencil-350835363505353035233517.html 

මෙය මීට පෙර සංස්කරනය පිලිබද මට ලැබුනු comment එකකි

මෙමගින් යංශය ලිවීමට නොහැකි වන්නේ Unicode mode එක දමා ක,ව යන අකුරු දෙකත් සමඟ පමණි. නමුත් ත්‍යාගය රාජ්‍ය රම්‍ය වැනි වචන් ලිවීමේ හැකියාව ඇත. මෙය මෘදුකාංගය සැදීමේදී සිදු වූ ඉතා සුළු දෝෂයක් නිසා හටගත්තකි. නමුත් මෙය තව නොබෝ දින්කින්ම නිවැරදි කර ඔබ අතට පත් කිරීමට සුදානම් ය.

තුසිත මනතුංග 
සෙරන්ඩිබ්සොෆ්ට්



මෙම සංස්කරනයේ මෙම දෝශය නැති කර ඇති බවපවසයි. මෙය නිවරදි කර ඉතා වටිනා softwae එකක් ලබාදීම ගැන සෙරන්ඩිබ්සොෆ්ට් වලට අපගේ ප්‍රනාමය

4 comments. :

  1. ela ela 13th eke malli kenekge wedak ...

    ReplyDelete
    Replies
    1. මරු. එහෙන ඉතින් ස්තූතිය EFAC RUHUNA ටත්

      Delete
  2. http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html

    New version

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP