<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
09 July 2012

නියම folder locker එකක්. install කරන්නත් නෑ


මේක ඔයාට පහලින් බා ගන්න පුලුවන්. ඉන්ස්ටල්ල් කරන්න ඕන නෑ. නිකම්ම double click කරලා එන window එකට password එකක් දෙන්න. එතකොට folder එකක් එතනම හදයි locker කියලා. ඒකට ඔයාට ඕන ඒවුවා දාලා අර මුලුන් ආපු window එකේ lock කියලා දෙන්නයි තියෙන්නේ. folder එක පේන්නවත් නැති වෙයි.

ඔයාට දැනට තියන folder එකක් lock කරන්න ඕන නම් මේක එතනට paste කරලා උඩ කිවුවා වගේම double click කරලා password එකක් දෙන්න. එතකොට හදන locker folder එක delete කරලා ඔයාට lock කරන්න ඕන folder එක locker කියලා rename කරලා මුලින් ආපු window එක lock කරන්න.

ආයි folder එක බලා ගන්න ඕන නම් folder locker එක උඩ double click කරලා open කරලා password එක දෙන්න. ආපහු locker folder එක පෙන්නයි. මතක ඇතුව lock කරන්න වගබලා ගන්න.

මෙන්න බා ගන්න link එක

http://www.4shared.com/file/1OFrf4XP/folder_locksips.html

පලි. බලනකොටයි දැක්කේ මේ මගේ 111 වෙනි පෝස්ට් එක. අර cricket වල දානවා වගේ ඔන්න මාත් දැම්මා. 111 කියලා

7 comments. :

  1. තව වැදගත් දේවල් දිගටම ගෙන්න... සුබ පැතුම්...

    ReplyDelete
  2. මෙව්වා ගැන ලියන එක වටිනවා

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  4. මෙ ලින්ක් එක වැඩ නැ මෙ විදිහට වටෙනවනෙ'folder locksips.exe' is unavailable. This file was deleted.
    http://yaturupadiya.blogspot.com/

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP