<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
13 January 2013

සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට.

 
  .............................................. දරා ගන්න බැරි දුකක්...
 කියා ගන්න බැරි වේදනාවක්...
විදින්නට බැරි කාන්සියක්...
හඩන්නට බැරි මොහොතක්...
එකම වෙලාවක...
එක හදවතක් තුල...

ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්...
මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට...
කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට...
ඇස දෙකට හොරා කදුළු ගලන විට...
එන්නට හිතයි...
යලිත් ඔබ තුරුලට...
මවුනි සරසවිය...

ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය වූ ඒ සිවු වසර...
හැරි බැලුමට නොහැකිය හොරා කදුලට
... ...............................................

5 comments. :

  1. ahhh.. අපි තාම සරසවිය පැත්ත පළාත බැලුවේ නැහැ.. මුලින් AL කොරන එපයි,,,

    ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්...

    අපිට OL වලට යන්න ඕනි වගේ වෙන්න ඇති නේද ...?

    ReplyDelete
  2. වැඩිය හිතන්න එපා. ජීවිතය ලස්සනයි.

    ReplyDelete
  3. දෙපා වාරු නැත ඔබ හැර යන්නට... ඒත් යන්න එපැයි. ජයවේවා!!

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP