සාමාන්‍යයෙන්
MS-WORD වල page number එක දා ගන්නකොට ඒක මුල පිටුවේ ඉදලම වැටෙනවනේ. ඒකියන්නේ 5 වෙනි
පිටුවට PAGE NUMBER එක 1 විදියට දා ගන්න ඕන කියමු. මේක ගොඩාක් වෙලාවට ඕන වෙන්නේ
report ලියන කොට. මොකද ඒකෙ මුල් පිටුව, ස්තූතිය, හැදින්වීම, පටුන ආදී දේවල් වලට
page number දා ගන්නේ නෑ. Report එක පටන් ගත්තට
පස්සේ තමයි page number පටන්ගන්නේ.
හරි අපි
බ්ලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ තියෙන්නේ මම ලියපු report එකක්. මේකෙ ඔයාලට පේනව
නේද report එක පටන් ගන්නකොටම page number එක විදියට තියෙන්නේ 5 කියලා. ඒකියන්නේ
report එක පටන්ගන්නේ 6 වෙනි පිටුවෙන්. මට ඕන මේ පිටුව 1 වෙනි පිටුව කරන්න
ඒකට කරන්න
තියෙන්නේ මුලින්ම insert >> footer >> edite footer click කරන්න
තාම නම් ඕනේ වුනේ නැහැ. ඒත් ඉස්සරහට දවසක අනිවා ඕන වේවි. තැන්කු වේවා :))
ReplyDeleteමටත් මේක මෙච්චර කල් ඕන උනේ නෑ ඒත් report එකක් හදන්න ගියාම තමයි ඕන උනේ. කට්ටියගෙන් ඇහුවා කිසිම පිලිතුරක් නෑ. අන්තිමට google වල search කරලා තමයි හොයා ගත්තේ. කට්ටියට දැනගන්නත් එක්ක ලිවුවා.
ReplyDelete