<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
04 November 2011

මෙන්න මරු තැනක්

මේක face book group එකක්. කවුරු කරනවඩ කියල න්නම් දන්නේ නෑ. ඒත් දැනට සාමාජිකයෝ 72234ක් ඉන්නවා. සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති. නොදන්න අයට ඩැනගන්නත් එක්ක තමයි මේක ලියන්නේ. මේකේ නම

online හෙල්ප් (එතනට යන්න මෙතන කොටන්න)



මේක ඉතින් ලංකාවේ සිංහල කෙනෙක් කරනවා කියලා ආයි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක කරන අය කියන විදියටම මේක ගැන බලමු

එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ආශ්‍රිත ගැටලු මෙම පිටුවට යොමු කරන්න. ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත. 

මෙම පිටුවෙහි යම් නීතිමාලාවක් ඇති අතර එයට එකඟව මෙය ඔබට රිසි පරිදි බාවිතා කල හැකිය. 
ඔබ කල යුතුව ඇත්තේ හැකි තරම් මිතුරන් ප්‍රමාණයක් මෙයට එකතු කර මෙය පවත්වා ගෙන යාමට සහය වීමයි. සාමාජිකයන් පිරිස වැඩි වෙන තරමට ඔබගේ ගැටලුවට ලැබෙන පිලිතුරෙහි ගුණාත්මක බාවය වැඩිවෙනු ඇත. ස්තූතියි...

Online හෙල්ප් තුල නීති රීති සඳහා මෙතැනට පිවිසෙන්න : http://goo.gl/2RcSR
Read Before Post - යමක් පල කිරීමට පෙර නීති ටික කියවන්න



තව ඉතින් කඉයන්න දෙයක් නෑනේ. ඔයාලට එන ඕනම පරිගනක ආශ්‍රිත ගැටලුවක් මෙතනින් ලිහා ගන්න පුලුවන්. ඒ වගේම අනිත් අයට ගැටලු විසදගන්න උදවු කරන්නත් පුලුවන්.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP