<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
19 November 2011

ජාතිය මුදාගත් පියාට සැබෑ ගෞරවය දක්වමු (විමල් වීරවංශ) 'මෙය විහිලුවකි'

ජාතිය මුදාගත් පියාට සැබෑ ගෞරවය දක්වන මෙන් විමල් වීරවංශ මහතා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින බව අද දහවල් ITN ප්‍රවෘති තුලින් කියන ලදි. නමුත් එතුමා හිරේ යවා කෙසේ ගෞරව දක්වන්නේ දැයි මම නොදනිමි. මෙම ප්‍රවෘතිය යනවිට වෙනත් තාත්තා චැනලයකට මාරු කල නිසා මට එය හරියට අසා ගැනීමට නොහැකි විය

පලි:
කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා ගැන මෙය නොකියවන ලදැයි මටසිතේ. මන්ද එතුමා හිරේ දමා (අවුරුදු 3කට) මෙවනි ප්‍රකාශ කිරීම විහිලු සහගත බැවිනි. මහින්ද මහතාට මෙය කියවනවනම් එය සත්‍යකි. මොකද මහින්ද මහතාත් සරත් මහතා මෙන්ම යුද්දයට රිජුව දායක වුනි.

නමුත් ඉතාමත් හොද සමාජවාදියකු වූ වීරවංශ මහතාට අත්ව ඇති ඉරනම ගැන නම් කනගාටු විය යුතුය. කාටවත් කඩේ නොගිහින් තම අදහස් රිජුව ප්‍රකාශ කල මොහු දැන් බය බීරාන්තව කඩේ යනහැටි සති අන්ත පුවත්පත්වල මනාව පෙන්නුම් කරයි. සල්ලි පසුපස හබා යන රටක මොන සමාජ වාදයද?

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP