<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
10 March 2012

මෙන්න නියම තැනක් blog එකට template ගන්න

මේක මම හොය ගත්තේ වෙන blog එකක තිබිලා. එයා පාවිච්චි කරලා තිබුනෙත් මේකෙන් ගත්ත template එකක්. මේකෙ තියන වැදගත්කම තමයි බ්ලොග් එක ඉක්මනට load වෙන එක. මේක simple නිසා වෙන්න ඇති. ඒත් ඕන හැම දෙයක්ම තියනව. අරගෙන ඔයාගෙ එකට දමලා edit කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න Address eka

www.premiumbloggertemplates.com/

කියන්න බැරි උනා නේ. මේකෙ හැම tempalte එකකම picture slide එකක් පෙන්නනවා. ඒත් download කලාම picture slide තියන හා නැති template 2ක් ම එනවා. කැමති එකක් දා ගන්නයි තියෙන්නේ. හරිනේ පාවිච්චි කරලා බලලා කොහොමද කියලා කියන්න.

මීට වඩා හොද තැන් තියනවනම් කියන්න. මම බලපු හැම තැනින්ම හොදම එක හම්බ උනේ මෙතනින්.

3 comments. :

  1. Finished: Sorry, the import failed due to a server error. The error code is bX-skt71g

    මෙහෙම එකක් එන්නෙ ඇයි? ඒකට ගන්න පුළුවන් උත්තර මොනා ද?

    ReplyDelete
  2. අළුත් සයිට් එකක් වගේ.. ගිහින් බලන්නම්..

    ReplyDelete
  3. මම හිතන්නේ ඔය දාපු file එකේ මොකක් හරි වරදක් තියනවා. ඔහොම ඒවා මටත් ඇවිත් තියනවා. ඒත් හරියටම උත්තරෙනම් දන්නේ නෑ. sorry

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP