නැතිවෙච්ච format වෙච්ච file ගන්න මෙන්න නියම software එකක් Unknown 1:31 PM 0 comments. මේකේ නම mini tool power data recovery 6.6. මේක තමයි අලුත්ම version එක. ඒත් මේක ගන්න ඕන සල්ලි දීලා. නිකම් බා ගන්නත් පුලුවන් ඒත් 1GB දක්වා...