<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
02 September 2012

මෙන්න නියම තරගයක් අනිවා තෑගි...


මේක facebook එක හරහා කැස්පර් ස්කයි ලා කරන තරගයක්. හැබැයි කරන්නේ ලංකාවේ අය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තෑගි sure. කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගිහින් ඇතුලුවෙන එක. ඊට පස්සේ සිංහලෙන්ම තියනවා මොකද කරන්න ඕන කියලා. ගිහින්ම බලන්නකෝ. ලංකාවේ කරන නිසා තරගකාරිත්වයත් ටිකක් අඩුයි. ඒක නිසා දිනන එකත් අමාරු නෑ.

https://apps.facebook.com/cyber_army/?r=100001667874238

ආ කියන්න බැරි උනා තෑගි ගැන. මෙන්න තෑගි. අනික එවෙලෙම බලාගන්න පුලුවන් කට්ටිය අතරේ තමන් කොතනද ඉන්නේ කියලත්, තමන්ට තෑග්ගක් හම්බෙනවත්ද කියලා. ඔන්න එහෙනම් බලන්නකෝ තෑගි

Samsung SIII
Galaxy tab
Antivirus Pack 5ක්
Kaspersky Pendrive 5ක්

තෑගි ටිකක් ලොකු වැඩියි නේද? හම්බෙන්නැති වෙයිද? හපෝ නෑ. මේක කැස්පා ලංකාවට ගෙන්නන අය පත්තර වලත් දාලා කරන තරගයක්. කොහොම උනත් ඉදිරිපත් වෙන එකනේ වටින්නේ. හදීසියෙවත් දිනුවොත්. කාට කියන්නද නේ..

3 comments. :

  1. තෑන්කු කිව්ව මාත්. බලමු තෑග්ගක් වත් ගන්න. :)

    ReplyDelete
  2. I want to to thank you for this excellent read!!

    I absolutely enjoyed every bit of it. I have you saved as
    a favorite to check out new things you post…

    My homepage; m88

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP