Loading...
05 September 2012

Micromedia Flash වැඩ කෑලි 3ක්



ඔයාල දන්නවනේ මොකක්ද මේ flash කියලා. මම මගේ blog එකේ hedder එකට දාලා තියෙන්නෙත් ඔය flash වලින් හදපු එකක් තමයි. ඉතින් කට්ටිය ඇහුවා කොහොමද ඕක දා ගත්තේ කිය්ලා. දාන්න කලින් FLASH වලින් ඕක හදන්න එපයි. ඉතින් මම පොඩි VIDEO එකක් හැදුවා FLASH වලින් මේ වගේ එකක් හදා ගන්න පොඩි උදවු ටිකක් කරලා. මෙතනින් එහාට තියෙන්නේ ඉතින් හිතන එක තමයි. අලුත් නිර්මාන කරන්න මේ හොදටම ඇති. මගේ HEDDER එක හදලා තියෙන්නේ ඕකේ තියන 3 වෙනි ක්‍රමයට.

පහල තියන උදාහරන 3 තමයි හදන හැටි මම කියලා තියෙන්නේ.

1. motion tween
    මේකෙන් පුලුවන් වම් වස්තිවක් move වෙන විදියට හදන්න. ඒ වගේම ක්‍රමානුකූලව ඒකේ පාට වෙනස් වෙන විදියටත් හදන්න පුලුවන්.

2.Shape Tween
   මේකෙන් පුලුවන් ක්‍රමානුකූලව වස්තුවක හැඩය වෙනස් වෙන විදියට හදන්න. රවුමක් කොටුවක් වෙන විදියට වගේ.

3.Masks
   මේකෙන් පුලුවන් යම් වස්තුවක පිටත කොටස් පේන්නැති කරලා වෙනත් වස්තුවක් හරහා විතරක් පේන විදියට හදන්න. (මේකෙන් තමයි මගේ blog heder එක හදලා තියෙන්නේ. ඒකේ තියන පින්තූරයක වටේ පේන්නෑ හැබැයි අර නිල් පාට කොටුව ඇතුලේ ඒවා පේනවා.

එහෙනම් ඉතින් DOWNLOAD කරගන්න්කෝ VIDEO එක. 7.6 MB

මේ දෙකෙන් ඕනම එකකින් පුලුවන්

හා අමතක උනා. ඔයාලගේ නිර්මානය කරාට පස්සේ සාමාන්‍ය විදියට SAVE කලාම වෙන්නේ නිර්මානය කරපු එක SAVE වෙන එක FILE >> EXPIRT >> EXPORT IMAGE හරහා SAVE කලාම තමයි බ්ලොග් වලට ගන්න පුලුවන් වෙන විදියට SAVE වෙන්නේ. එහෙනම් ඔයාලගේ නිර්මාන කරලා පහල LINK එකේ විදියට BLOG පෝස්ට් වලට දා ගන්නකෝ.

අමතක උනානේ කියන්න තෑගි තරගය ගැන. නියම තෑගි වටිනා තෑගි ටිකක් දෙනවා. පහල link එකෙන් ගිහින් බලන්නකෝ

https://apps.facebook.com/cyber_army/?r=100001667874238

2 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP