<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
07 September 2012

උසස්පෙල ප්‍රතිපල යලි නිකුත් කරයි



මෙවර ආන්දෝලනාත්මක උසස්පෙල විභාගයේ ප්‍රතිපල සිවුවන වරටත් සංශෝදනය කර යලි නිකුත් කරයි. මේ අනුව පැරනි හා නව නිර්දේශ අනුව ප්‍රතිපල වෙන වෙනම ගනනය කර ඇති අතර මේ අනුව දිවයිනේ සෑම rank එකක් සදහාම දෙදෙනෙකු සිටියි. නමුත් මෙහි ඇති අනෙක් අර්බුදය වන්නේ මෙම සිසුන් කෙසේ කුමන අනුපාත වලින් විශ්වවිද්‍යාල වලට ගන්නවාදැයි යන්නය. එය සදුදා 10 ශේශ්ටාදීකරනයට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මේ අනුව පැරනි results ආකාර 3 ටම අසාදාරනයක් නොවන අයුරින් එය සිදු වේ යැයි අප බලාපොරොත්තු වෙමු.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP