<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
06 September 2012

Flash 8 වල තවත් වැඩ කෑලි 3ක්

ඊයේ මම flash 8 වල වැඩ කෑලි 3ක් කියා දුන්නා මතක ඇති. බලපු නැති කට්ටිය එහෙනම් බලා ගන්නකෝ


අදත් මම කියලා දෙන්න යන්නේ වැඩ කෑලි 3ක්.
පහල තියෙන්නේ ඒවා

1. path එකක් දිගේ වස්තුවක් ගමන් කරවීම
2. වස්තුවක පාට ක්‍රමානුකූලව වෙනස් කිරීම (ඊයේ එකේම අලුත් හදුන්වාදීමක්)
3. වෙබ් පිටුවක් open වෙන විදියට button එකක් සෑදීම 
     මේකේ කෝඩ් එක  on(release) {getUrl("http://www.nohimlokaya.blogspot.com/")}

මෙන්න එහෙනම් ඒ 3
පහලින් එකක් ඔබලා බා ගන්නකෝ 4.8MB


මේවා සේරම එකට එකතු කරලා වැඩ ගන්න පුලුවන්. තියෙන්න ඕන නිර්මානාත්මක හැකියාව විතරයි. ඒක උපතින් ගේන එකක් නෙවෙයි. සිතීම තුලින් අනිත් අය හදපු දේවල් බැලීම තුලින් එන එකක්.

ආ තරගය
https://apps.facebook.com/cyber_army/?r=100001667874238
ගිහින්ම බලන්න්කෝ

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP