අදත් මම කියලා දෙන්න යන්නේ වැඩ කෑලි 3ක්.
පහල තියෙන්නේ ඒවා
1. path එකක් දිගේ වස්තුවක් ගමන් කරවීම
2. වස්තුවක පාට ක්‍රමානුකූලව වෙනස් කිරීම (ඊයේ එකේම අලුත් හදුන්වාදීමක්)
3. වෙබ් පිටුවක් open වෙන විදියට button එකක් සෑදීම
මේකේ කෝඩ් එක on(release) {getUrl("http://www.nohimlokaya.blogspot.com/")}
මේකේ කෝඩ් එක on(release) {getUrl("http://www.nohimlokaya.blogspot.com/")}
මෙන්න එහෙනම් ඒ 3
පහලින් එකක් ඔබලා බා ගන්නකෝ 4.8MB
මේවා සේරම එකට එකතු කරලා වැඩ ගන්න පුලුවන්. තියෙන්න ඕන නිර්මානාත්මක හැකියාව විතරයි. ඒක උපතින් ගේන එකක් නෙවෙයි. සිතීම තුලින් අනිත් අය හදපු දේවල් බැලීම තුලින් එන එකක්.
ආ තරගය
https://apps.facebook.com/cyber_army/?r=100001667874238
ගිහින්ම බලන්න්කෝ
ආ තරගය
https://apps.facebook.com/cyber_army/?r=100001667874238
ගිහින්ම බලන්න්කෝ
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...