<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
01 May 2012

library වහල නම් admission එකවත් ගනිමු


මේක අද අපේ කොල්ලෝ දෙනෙකුට වෙච්ච දෙයක්. මේ දවස්වල අපිට study leave. ඒ කියන්නේ exam එකට පාඩම් කරන්න දීපු කාලය. හෙට ඉදලා exam පටන් ගන්නවා. ඉතින් අපේ කොල්ලෝ හෝ ගාලා පාඩම් කරනවා. පුස්තකාලේ, හොස්ටල් වල වගේම stud room එකෙත් හෝ ගාලා පාඩම් කරනවා.

 මේ අතර අද උදෙන්ම නැගිටපු කොල්ලො දෙන්නෙක් පාඩම් කරන්න පුස්තකාලෙට යන්න ලේස්තිය. ඇදුම් එහෙම මැදලා ඇදගෙන ලේස්ති උනා. වැඩේ කියන්නේ මුන්ගේ එකෙක් අවුරුද්දකින් විතර library යන්න ලේස්ති උනේ අද.

කොහොමින් කොහොම හරි මුන්ට අමතක වෙලා අද මැයි පලවෙනිදා නිවාඩු දවසක් ඒක නිසා campus වහලා කියලා. මුන් යන්න ලේස්ති වෙනකොටම තව එකෙක් කිවුවා අද බන් නිවාඩුයි. library වහලා කියලා.
එතකොටම මේ යන්න හදපු එකෙක් කියනවා.

"අම්මට සිරි ඒක අමතක වුනානේ.. එහෙනම් බන් ඇද ගත්ත එකේ adimin (පරිපාලන) එකට ගිහින් admission එකවත් අරගෙන එමු"

5 comments. :

  1. ඉතින් ඒකත් වහලා ඇතිනේ බන් ලොල්

    ReplyDelete
    Replies
    1. ඔය තේරුනේ මොකාටද වගේ

      Delete
  2. අඩේ.. අපිටත් ඕක ම උනා නේ.. මේ පාර ස්ටඩි ලීව් එකේ තව පොඩ්ඩෙන් අපි පේපර්ස් ඩිස්කස් කරන්න මැයි පළවෙනිදා ලයිබ්රියට යනවා!!

    ReplyDelete
  3. උබලගෙ ස්ටඩි ලීව් එකම තමයි අපිටත් තියෙන්නේ

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP