Loading...
28 October 2012

මම පාවිච්චි කල හොදම online storage device එක


කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට තෝරගත්තේ 15 GB දෙනවයි කියපු 4 shared කියන එක. ටික දවසයි upload කලේ පස්සේ download විතරයි upload බෑ. බෑ කියලම කියන්නෑ. slow කරනවා. upload වෙන්නේ නැති තරම්.

පස්සේ ඉස්සර ඉදලම පුරුදු BOX.NET වලට ගියා. තාමත් ඉස්සර වගේම වැඩ. පරන (දැනට අවුරුදු 1 හමාරකට විතර කලින් දමපු) file folder කිසිම හානියක් නැතිව එහෙම්මම තියනවා. පස්සේ ඒකෙම වෙනම folder එකක් හදලා තිබිච්ච දේවල් ටික upload කලා. සුපිරියටම upload වෙනවා. අනික ඕන කෙනෙක් එක්ක share කරන්නත් පුලුවන්. පහල තියනවා වගේ blog එකකට හරි web එකකට හරි attach කරන්නත් පුලුවන්. වැඩ ගොඩායි.

ඉතින් මේ කරුනු කාරනා සේරම එක්ක මම තීරනය කලා පරන පෙට්ටියම හොදයි කියලා. ඔයාලටත් ඕනම නම් ගිහින් බලන කෝ 5GB දෙනවා. 4 shared එක්ක බැලුවම පොඩි වගේ පෙනුනට කිසි කරදරයක් නෑනේ.

https://www.box.com



3 comments. :

  1. මං දවල් ඇවිල්ල ගියා මේ පැත්තේ. මනෝජ් හිටියේ නැත්තේ ඒක තමයි.:D
    හොඳ සයිට් එකක් නේද..ඉඩ නම් ටිකක් අඩු උනත් මොකද අවුලක් නැතුව අප්ලෝඩ් කරන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. 5GB තියනවනේ. තාම මගේ 5GB පිරිලත් නෑ. පිරුනම අලුත් එකක් පටන් ගන්නවා. වැදගත් වෙන්නේ file මකන්නෙ නැති එකයි. ඉක්මනින් upload කරන්න පුලුවන් එකයි share කරන්න පුලුවන් එකයි.
      http://nohimlokaya.blogspot.com/p/blog-page_25.html
      වලට ගිහින් බලන්න. මම share කරලා තියන විදිය.

      Delete
  2. ඒ බන් . ඔකේ සේරම හොඳයි.. එත් එකම එක වුලක් තියනවා... ඔකේ මාසේකද bandwith එක 10GB ඒ මගුල ඉවර උණු ගමන්.. එපා වෙනවා..

    මගේ .. ඉක්මනට එක නැති වෙන්ව.. හෙහ් හේ.. එක නිසා.. දැන් මම පාවිච්චි කරන්නේ google ළම තමයි,,,

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP