පස්සේ ඉස්සර ඉදලම පුරුදු BOX.NET වලට ගියා. තාමත් ඉස්සර වගේම වැඩ. පරන (දැනට අවුරුදු 1 හමාරකට විතර කලින් දමපු) file folder කිසිම හානියක් නැතිව එහෙම්මම තියනවා. පස්සේ ඒකෙම වෙනම folder එකක් හදලා තිබිච්ච දේවල් ටික upload කලා. සුපිරියටම upload වෙනවා. අනික ඕන කෙනෙක් එක්ක share කරන්නත් පුලුවන්. පහල තියනවා වගේ blog එකකට හරි web එකකට හරි attach කරන්නත් පුලුවන්. වැඩ ගොඩායි.
ඉතින් මේ කරුනු කාරනා සේරම එක්ක මම තීරනය කලා පරන පෙට්ටියම හොදයි කියලා. ඔයාලටත් ඕනම නම් ගිහින් බලන කෝ 5GB දෙනවා. 4 shared එක්ක බැලුවම පොඩි වගේ පෙනුනට කිසි කරදරයක් නෑනේ.
https://www.box.com
මං දවල් ඇවිල්ල ගියා මේ පැත්තේ. මනෝජ් හිටියේ නැත්තේ ඒක තමයි.:D
ReplyDeleteහොඳ සයිට් එකක් නේද..ඉඩ නම් ටිකක් අඩු උනත් මොකද අවුලක් නැතුව අප්ලෝඩ් කරන්න පුළුවන් නේ.
5GB තියනවනේ. තාම මගේ 5GB පිරිලත් නෑ. පිරුනම අලුත් එකක් පටන් ගන්නවා. වැදගත් වෙන්නේ file මකන්නෙ නැති එකයි. ඉක්මනින් upload කරන්න පුලුවන් එකයි share කරන්න පුලුවන් එකයි.
Deletehttp://nohimlokaya.blogspot.com/p/blog-page_25.html
වලට ගිහින් බලන්න. මම share කරලා තියන විදිය.
ඒ බන් . ඔකේ සේරම හොඳයි.. එත් එකම එක වුලක් තියනවා... ඔකේ මාසේකද bandwith එක 10GB ඒ මගුල ඉවර උණු ගමන්.. එපා වෙනවා..
ReplyDeleteමගේ .. ඉක්මනට එක නැති වෙන්ව.. හෙහ් හේ.. එක නිසා.. දැන් මම පාවිච්චි කරන්නේ google ළම තමයි,,,