විස්සයි විස්සේ
විස්සයි විස්සේ
ගැස්සේ ගැස්සේ
සික්සර් අස්සේ
දස්කම් විස්කම් ඉස්සේ
විස්සයි විස්සේ
ෆ්‍රී හිට් ඔස්සේ
යෝකර් මැද්දේ
පපරේ සද්දේ උස්සාදේ
හැමතිස්සේ
විස්සයි විස්සේ
පිත්තේ අස්සේ
දුස්‍රා ගැස්සේ
ස්ලින්ගා රින්ගා දමයි
විස්සයි විස්සේ
විස්සේ රස්නේ
දිස්නේ දෙන්නේ
ෆුල්ටොස් කූඩුවෙ වැදිලා
බැට් අග්ගිස්සේ
විස්සයි විස්සේ
සික්සර් අස්සේ
විස්සයි විස්සේ
සද්දේ රැවුදේ
විස්සයි විස්සේ
විස්සයි විස්සේ
සික්සර් අස්සේ
විස්සයි විස්සේ
සද්දේ රැවුදේ
wissay
wisse
wissay
wisse
gesse
gesse
sixer
asse
dhaskam
wiskam isse
wissay
wisse
free
hit osse
yokar
medhde
papara
sadhdhe ussaadhe
hemathisse
wissay
wisse
piththe
asse
dhusra
gesse
slinga
ringa dhamay
wissay
wisse
wise rasne
dhisne dhenne
dhisne dhenne
fultos
kuduwe wedhila
bat
aggisse
wissay
wisse
sixer
asse
wissay
wisse
sadhdhe
rewudhe
wissay
wisse
wissay
wise
sixer
asse
wissay
wisse
sadhdhe
rewudhe
කිය්නන තරං දෙයක් නෑ මයෙ හිතේ
ReplyDeleteමං හිතුවේ බ්ලොග් එක අමතක වෙලා ද කියල :)
ReplyDeleteහපෝ නෑ. මේ දවස් ටිකේ පොඩි වැඩ වගයක් තිබුනා. ලියන්න දේවල් තිබුනත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. දැන් වෙලාව තියනවා. ලියන්න දේවල් නෑ.
Delete"ලියන්න දේවල් නෑ" !!!!
Delete:(