Loading...
09 October 2012

ICC World T20 2012 theme song lyrics Sinhala and English



විස්සයි විස්සේ
විස්සයි විස්සේ

ගැස්සේ ගැස්සේ
සික්සර් අස්සේ

දස්කම් විස්කම් ඉස්සේ
විස්සයි විස්සේ
ෆ්‍රී හිට් ඔස්සේ
යෝකර් මැද්දේ
පපරේ සද්දේ උස්සාදේ
හැමතිස්සේ
විස්සයි විස්සේ
පිත්තේ අස්සේ
දුස්‍රා ගැස්සේ

ස්ලින්ගා රින්ගා දමයි
විස්සයි විස්සේ
විස්සේ රස්නේ
දිස්නේ දෙන්නේ
ෆුල්ටොස් කූඩුවෙ වැදිලා
බැට් අග්ගිස්සේ
විස්සයි විස්සේ
සික්සර් අස්සේ
විස්සයි විස්සේ
සද්දේ රැවුදේ

විස්සයි විස්සේ
විස්සයි විස්සේ
සික්සර් අස්සේ
විස්සයි විස්සේ
සද්දේ රැවුදේ


wissay wisse
wissay wisse

gesse gesse
sixer asse

dhaskam wiskam isse
wissay wisse
free hit osse
yokar medhde
papara sadhdhe ussaadhe
hemathisse
wissay wisse
piththe asse
dhusra gesse

slinga ringa dhamay
wissay wisse
wise rasne
dhisne dhenne
fultos kuduwe wedhila
bat aggisse
wissay wisse
sixer asse
wissay wisse
sadhdhe rewudhe

wissay wisse
wissay wise
sixer asse
wissay wisse
sadhdhe rewudhe

4 comments. :

  1. කිය්නන තරං දෙයක් නෑ මයෙ හිතේ

    ReplyDelete
  2. මං හිතුවේ බ්ලොග් එක අමතක වෙලා ද කියල :)

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ. මේ දවස් ටිකේ පොඩි වැඩ වගයක් තිබුනා. ලියන්න දේවල් තිබුනත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. දැන් වෙලාව තියනවා. ලියන්න දේවල් නෑ.

      Delete
    2. "ලියන්න දේවල් නෑ" !!!!


      :(

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP