හුග කාලෙකට පස්සේ. ජීවිතේ හුගක් දේවල් සිද්ද උනා. Android App 11:42 AM 3 comments. හුග කාලෙකට පස්සේ නේද? ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අ...